Dialog Viuhub එකෙන් tv බලන උන් ඉන්නවද උදේ ඉදන් කිසි චැනල් එකක් වැඩ නෑ ... Hotline ගත්තම වටේ යවල යවල අන්තිමේ කියනවා උන්ගෙ සිස්ටම් අව්ලක්ලු දවල් වෙද්දි හදනවලු ... ඇයි බං මුන්ට sms එකක් දමල කියන්න බැරි පාරිභෝගිකයන්ට
අපරාදේ නිකන් බිලත් ගෙව්වා
අපරාදේ නිකන් බිලත් ගෙව්වා