Dialog Viu HubHub කෙලවිලා

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Dialog Viuhub එකෙන් tv බලන උන් ඉන්නවද උදේ ඉදන් කිසි චැනල් එකක් වැඩ නෑ ... Hotline ගත්තම වටේ යවල යවල අන්තිමේ කියනවා උන්ගෙ සිස්ටම් අව්ලක්ලු දවල් වෙද්දි හදනවලු ... ඇයි බං මුන්ට sms එකක් දමල කියන්න බැරි පාරිභෝගිකයන්ට
    අපරාදේ නිකන් බිලත් ගෙව්වා 😅
     
    • Love
    Reactions: SampathSandaruwan