Dialog wifi rate limiting හදන්නෙ කොහොමද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Home Wifi broadband වල device to device data speed limit හදන්නෙ කොහොමද මචංලා?

    Tv එකට connect උනාම ලැප් එකේ wifi speed එක full drop වෙනවා

    Speed limit එකක් සෙට් කරන්න බැලුවෙ,
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    owata free dena anaatha router wala ehema option naha..
    bandwidth management thiyana wena router ekak aran okata plug karanna wenne. e router dan 30k wath athi..
    ekak gathath hondatama signal thibbath dan godak pathi wala airtel merge karala nisa dialog slow wela thiyenne. TV lap wage device keepekin eka paara speed adinna baha.. enisa oya jarawata thawa wiyadam karala wadak naha..
    fiber ganin..
     
    Last edited:
    • Like
    Reactions: Amith0424

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    > Wi-Fi Router එකේ IP Address එක Web Browser එකේ Search කරලා Username , Password දීලා Log in වෙන්න.
    > ඊට පස්සෙ එතන තියෙන Tab වලින් Firewall Tab එකට ගිහින් ඒක පහළම ඇති Rate Limiting කියලා Option එකක් ඒක Select කරන්න.
    > ඒක Default Disable වෙලා තියෙන්නෙ.
    > දැන් ඒක Enable කරලා ඔයාට Speed Limit කරන්න ඕන Device එකේ IP Address එක Enter කරලා , දෙන්න ඕන Download , Upload
    ‎ ‎ ‎ ‎ ‎ Speed එකත් Enter කරන්න.
    > ඒ විදිහට ඕන කරන හැම Device එකක්ම Add කරගන්න.

    දැන් හරි :):love:


    ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎
    Press Conference Kermit GIF
     
    Last edited:
    • Love
    Reactions: Lionzzz