ඩයලොග් නම් ජරාවක් බන්.දවස් 3කට විතර කලින් 3GB file එකක් අප් කරන්න තිබුනා.පැයක් ගියත් 700mb අප් උනේ.ගත්තා උන්ගෙ customer care එකට කෝල් එකක්.අරන් විස්තරේ කීවම ඉන්න සෑර් දැන් හදන්නම් කියලා ආ දැන් රවුටරේ ඔෆ් කරලා ඔන් කරන්න කීවා.හුටා රවුටරේ කනෙක්ට් වෙන්නෙ නෑ.technical department එකට කම්ප්ලේන් එකක් දාන්නම් කියලා තිබ්බා පම්කයා.පහුවදා බලද්දි apn අවුල් කරලා තිබිලා තියෙන්නෙ ඌ.තවමත් ස්පීඩ් issue එක එහෙමමයි.ආයෙ කතා කරන්න ගියෙ නෑ.එදා ඒ වැඩේ කරගත්තෙ එයාටෙල් එකෙන්.එයාටෙල් ස්පීඩ් මෙහෙට.ඒත් උන්ගෙ උපරිම තියෙන්නෙ 5gb පැකේජ් එකක් විතරලු මොබයිල් වලට.30gb කිය කියා ඇඩ් දැම්මට දවසට 1gb.ඒක හැරෙන්නත් මදි.හු#න ලොජික් තියෙන්නෙ මේ කම්පැනි කාරයින්ගෙ