මතක් කරන්න එපා ඔය සල්ලි හොරාකන කොම්පැනිය. .
මේක තමයි හරිම ඩයලොග් වින් පෑඩ් එක
![]()
use karala num ne repair karanna num awa poddak baluwa habai aulak num ne mama apple anaatayek nisa ganna baluwe ne hebei built quality performance num hodai touch ekath smooth kboard eka plug and play a kath smooth wedakaranawa mata num aulak tayrune na
anith ayageth adahas balanna
වින්ඩෝස් වල ඉන්ස්ටෝල් වන ඹ්නි software එකක් install කලාකිද?
මම අහන්නේ නෝමල් soffware
නැත්නම් වෙනමම apps තියනවද
apps store tiyenawa win 8 .1 wage tamai tibbe ow
a kata viber daagannath ekka aawe a wath weda machan
වින්ඩෝස් 10 ලු නේද
ඒත් nomal අපි PC එකේ install karanawa වගේ PC එකේ install කරන software install කලාකිද?
ow exe. files install karanna puluwan. winpad use karala naha hebei mama.


