මේ 672 පැකේජ් එකට බ්ලොක් කරන වැදගත් වෙබ්සයිට්ස් තියෙනවද? මේකත් එක්ක යූටියුබ් අන්ලිමිටඩ් දා ගත්තොත් පැකේජ් ඩේට කැපෙන්නෙ නෑ නේද? පාවිච්චි කරන අය කියන්නකො විස්තර. මොන යූට්යුබ් පැක් එකද යූස් කරන්නෙ?