Dialog Video Blaster පැකේජ් එකෙන් Desktop එකට හෝ Laptop එකට Tethering මගින් connect වෙලා YouTube බැලුවොත් අමතරව ඩේටා කැපෙනවද ? IDM එක හරහා Download කලොත් ඩේටා කැපෙනවද ?