Phone එකේ setting වලින් HSPA හරි HSPDA හරි දියන්.4G දෙන්න එපා.මගේ mi ෆෝන් එකේ about ,srorage එක කීප සැරයක් ක්ලික් කරාම මේ setting එකට යන්න පුළුවන්.මං බලන්නේ එහෙම.
karala balannam
Phone එකේ setting වලින් HSPA හරි HSPDA හරි දියන්.4G දෙන්න එපා.මගේ mi ෆෝන් එකේ about ,srorage එක කීප සැරයක් ක්ලික් කරාම මේ setting එකට යන්න පුළුවන්.මං බලන්නේ එහෙම.
Oka thama true storyයූ ටියුබ් අන්ලිමිටඩ් කියන්නේ තනිකරම මාෆියාවක් බන්.
මම ඔය පැකේජ් එක දා ගත්තේ දෙපාරයි ඊට පස්සේ මටම එපා උනා.
මම හොට්ස්පොට් දාගෙන ලැපෙනුත් ගියා වැඩ හොදට ..
හැබැයි උන්ගේ බලු වැඩක් තියෙනවා අපි ඉන්ටර්නෙට් යන්නේ 4G වලින් උනාට වීඩීයෝ එක බල බල ඉන්නකොට ගොඩක් වෙලා එක දිගට උන් 4G to 3G & H+ සිග්නල් මාරු කරනවා..
එතකොට යන්න බෑ පට්ට ස්ලෝ..වීඩියෝ එකත් මගදි හිර වෙනවා.
මම තව ෆෝන් එකකුත් අරන් යාලුවෙක්ගේ චෙක් කරා ඒකට සාමන්ය ඩේටා පැක් එකක් දාගෙන එකම වෙලවේ එකම තැන තියලා.. සාමාන්ය එකේ හොදට වැඩ ස්ප්‍රීඩ් .. ඒත් යූටියුබ් අන්ලිමිටඩ් එකේ සිග්නල් අතර මගදි මාරු වෙලා ස්ලෝ වෙනවා.
ඩයලොග් මොබිටෙල් දෙගොල්ලම එකම විදිහ කරන්නේ.
මම ඩයලොග් එකට කෝල් කරලත් ඇහුවා උන් කියනවා යූටියුබ් අන්ලිමිටඩ් පැක් එකේ කස්ටම්ර් බේස් එක වැඩි නිසා එහෙම වෙනවලු..
එත්කොට මම ඇහුවා සාමන්ය ඩේටා පැක් එකේ එහෙම අවුලක් එන්නේ නෑනේ කියලා.. එත්කොට උන් කියන්නේ ඔයා ඉන්නේ පැත්තේ සිගනල් මදි කියලා..
Oka thama true story
Okkoma ewun andila inne trc eka nidi
Sirtawath wath kiyapan hari I formation tika dala
MOBITEL HD අවුලක්ම නෑ..කිසිම ස්ලෝ ගතියක් නෑ..4g වෙනස් වෙන් නෑ youtube බලද්දි
25gb yanakan HD 720p balanne25GB Limited