Dialog Zero Sim

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    942
    2,234
    113
    Colombo
    Viu mini එකට යූස් කරන්ඩ Dialog zero sim එකක් ගන්ඩ පුලුවන් කොහෙන්ද ?

    @7778 ?
    ------ Post added on Nov 18, 2023 at 8:09 PM
     
    • Like
    Reactions: kinkon

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    942
    2,234
    113
    Colombo
    Dan eka issue karanne naha machan
    Fb එකෙන් සෙට් උන බුවෙක් දෙන්නම් කිව්වා. මට sure නැති නිසා ඔයාගෙන් අහල බැලුවෙ. අර පොර කියන්නෙ ඇත්තද බොරුද කියලා හිතාගන්ඩ බෑ. සල්ලි දැම්මට පස්සෙ block කරයිද කියල

    වැඩේ හරි. සිම් එකක් ගත්තා
    IMG_20231120_162859.jpg

    ------ Post added on Nov 20, 2023 at 4:33 PM