Dialog ZLT S10 4g router ekak unlock karanne kohomada? Dialog 4G godak slow, Epa wela inne

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    Dialog ZLT S10 4g router ekak unlock karanne kohomada? Dialog 4G godak slow, Epa wela inne
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔ්ක Unlock කරලා මොන SIM එකක්ද දාන්න බලාපොරොත්තු වෙන්නේ?
     
    Cryspy DuDe

    Junior member
  • May 2, 2021
    30
    20
    8
    ඔ්ක Unlock කරලා මොන SIM එකක්ද දාන්න බලාපොරොත්තු වෙන්නේ?
    හච් එකක් දාල ක්ලික් ඇප් එක දාලා පුලුවන් වෙයිද
     
    Shendr

    Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    හච් එකක් දාල ක්ලික් ඇප් එක දාලා පුලුවන් වෙයිද
    Baha TDD sim withry dnn plwn
    E kiynne Lankabell or SLT broadband sim witharayi
    Anika Dialog s10 eka unlock karanna baha
    Mobitel ekata maru wenna hithan inne mamat
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    ලඟදිම හච් එකෙන් රව්ටර් දෙන්න යනවලු.පොඩ්ඩක් ඉවසල හිටහන්.
     
    • Like
    Reactions: ntayya

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ලඟදිම හච් එකෙන් රව්ටර් දෙන්න යනවලු.පොඩ්ඩක් ඉවසල හිටහන්.
    Router dunnata Signal deida? signal naneh
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඔ්ක Unlock කරලා මොන SIM එකක්ද දාන්න බලාපොරොත්තු වෙන්නේ?
    Verry good point!
    Dialog ZLT S-10 router eka ගන්න එපා.

    ඊයේ බඩු Unlock කලා; වැඩැක් නෑ සිම් 2යි දාන්න පුලුවන්. (Dialog/Lanka Bell විතරයි ) මේක විශ්‍රාමිකයන්ට 1990/= ට දුන්නා.
     
    Sunethw

    Member
    Jul 18, 2021
    11
    0
    3
    Verry good point!
    Dialog ZLT S-10 router eka ගන්න එපා.

    ඊයේ බඩු Unlock කලා; වැඩැක් නෑ සිම් 2යි දාන්න පුලුවන්. (Dialog/Lanka Bell විතරයි ) මේක විශ්‍රාමිකයන්ට 1990/= ට දුන්නා.
    kohomada unlock kale? mata one cell tower eka lock kara ganna

    S10_1.16.1