ZLT S10 WiFi Router එක තියෙන උන් එන්න

Rathanasiri Dasanayake

Active member
  • Aug 15, 2025
    128
    152
    43
    Router එක හොඳයිද ?
    කලින් පාවිච්ච් කරේ zlt p25 ඒක සිග්නල් අවුල් ගියා ඊට පස්සේ Huawei B310s-925 එකක් ගත්තා
    මේකෙ රවුටරේ අවුලක් තියෙනවා ටික වෙලාවකින් internet වැඩ නැතුව යනවා
    Dialog එකෙන් s10 router එකක් දෙන්නම් කිව්වා ඒක අවුලක් නැද්ද ? මෙහෙට සිග්නල් තියෙනවා
    මට ඕනේ රවුටර් එකෙන් මගේ ඩිවයිස් ටිකට ගේ ඇතුලේ wifi වලින් connect කරගන්න. Coverage කොහොමද ? Dialog එකේ battery දාන්න පුලුවන්ද ?