Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඩයලොග් එකට එහෙම කරන්න පුලුවන්....
    විස්තර මෙතන කියන්න බෑ...........
    මේ හැලපයොත් දැනගන්නව...............
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹලගෙ ගෙදරද නැත්තං පුරේද? එහෙම ලිමිට් කරන්න බෑ බං. උඹ මෙහෙම කරපං. ප්‍රීපේඩ් සිම් එකකට 30ක් දාගෙක බ්‍රෝඩ්බෑන්ඩ් ඇක්ටිවු කරං බලපං. ඩොංගල් එකේ WCDMA Only කියලා දියං.;)
     

    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    සුදු මහත්තයා;9576263 said:
    machan dannam wade hari wage. mama unta katha kara. dannam speed enawa. mama hitanne unge issue ekak wenna athi.
    උන්ට කොහොමත් අම්මා තාත්තා මතක් කරපුවහම වැඩේ කරලදෙනවා
    ඉස්සර ඉදන්ම තියෙන ලෙඩක් ඕක
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩයලොග් එකට එහෙම කරන්න පුලුවන්....
    විස්තර මෙතන කියන්න බෑ...........
    මේ හැලපයොත් දැනගන්නව...............

    :rolleyes::rolleyes:
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    wena dongle ekak try karapan .. wena PC ekak try karapan .. wena location ekak try karapan... harigiye nethnam dialog ekata call karala balapan .....