

කොහොමත් මගේ කෙල්ලගෙන් ඕකුන් කපාගෙන තියෙනවා රු. 100 කට කිට්ටු වෙන්න ඔය වගේ විකාර නිසා (කෙල්ලට refund කරේ නැහැ)..ඕවා ගැන හිතලා ඔන්න ඔහේ වැඩිපුර ආපු එක තියාගන්නවා..මමත් හිතන් හිටියේ Popups Block කරලා, Livescreen එහෙම off කරලා, උන් එවන මැසේජස් වල competitions වලට සම්බන්ධ නොවී ඉඳලා පරිස්සමෙන් පාවිච්චි කරහම ඔක්කොම හරි කියලා..
හැබැයි දවසක් මුන් නිකන්ම මගෙන් කපාගෙන තිබුනා රු. 39 ක්..මම කෝල් කරලා කැපුන වෙලාවයි අරව මේවා ඔක්කොම විස්තර කිව්වා උන්ට මුකුත් කියන්න බැරිවෙන්න..අනිත් දේ තමයි සල්ලි කැපුනා කියල SMS එකක් ආවෙත් නැහැ..මාව subscribe කරලලු Hungama කියල මගුලකට..මොන විකරයකටද මට ඔය සර්විස් එක
කොහොමහරි මම complaint එකක් දැම්මා.."වැඩ කරන පැය 48" ක් ඇතුලත රිප්ලයි එකක් දෙනවා කිව්වා.. (ඒ කියන්නේ වැඩ කරන දවස් හයක්)..දවස් හයක් බැලුව, ඊළඟ දවසේ සල්ලි දාන්නම් කිව්වා..ඊළඟ දවසේ දැම්මෙත් නැහැ..කොහොමහරි මේ වෙද්දී මට දෙන ෆ්‍රී කෝල්ස් දෙකත් ඉවරයි..අතින් සල්ලි කපාගෙන කෝල් කරා..හැමදාම හෙට අනිවාර්යෙන් දානවා කියනවා දාන්නේ නැහැ..
පස්සේ එක දවසක් දාල තිබුනා මට රීලෝඩ් එකක්...මගේ වෙලාවත් නාස්ති වුනා, වියදම් උන සල්ලි ආපහු ලැබෙන්නෙත් නැහැනේ (කෝල්ස් වලට)..මම කියන්නේ අපි හැම සතයක්ම හම්බ කරන්නේ මේ එක එක එවුන්ට නිකන් දෙන්න නෙමෙයි..අවුරුදු නාමයක් තිස්සේ මොබිටෙල් පාවිච්චි කරපු මටත් මුන් මෙහෙම කරනවා නං අනිත් එවුන් ගැන කවර කතාද
කොහොමහරි තව දවස් දෙකකට විතර පස්සේ මුන් මට ආපහු රු. 39 ක් දාල තිබුනා..වැරදිලාද කොහෙද..මම කැමති නැහැ මට අදාළ නැති සල්ලි මගේ ළඟ තියාගන්න..ඒ නිසා මම ආපහු කෝල් කරන්න ගිහින් අන්තිමට මට ආපහු අතින් කයිට් වෙනවා (ඇයි උන් 39 කපාගත්තට පස්සේ මගේ සල්ලි වලින් නේ කෝල් කරලා තියෙන්නේ)..email එකක් දාන්න හිටිය අමතක උනා..ඊළඟ මාසේ (මේ මාසේ) කෝල් කරන්න හිටියා ෆ්‍රී කෝල්ස් ආවම..එකත් අමතක උනා දැන් තමයි මතක් උනේකොහොමත් මගේ කෙල්ලගෙන් ඕකුන් කපාගෙන තියෙනවා රු. 100 කට කිට්ටු වෙන්න ඔය වගේ විකාර නිසා (කෙල්ලට refund කරේ නැහැ)..ඕවා ගැන හිතලා ඔන්න ඔහේ වැඩිපුර ආපු එක තියාගන්නවා..
http://www.elakiri.com/forum/showthread.php?t=1807253
මගේ මේ tread එකේ මම කිව්වෙත් ඔය hungama කියන මගුල මම දන්නෙත් නැතිව active වෙලා කියල සල්ලි කපාගත්තු case එකක් ගැන.

mobiitel wala online account ekata log unama active karapu services balanna puluwan
මොබිටෙල් SIM වල Sim Menu එකේ තියෙනවා Live Screen කියල එකක්. අන්න ඒක මුලින්ම deactivate කරගත්ත නම් ඔහොම රෙද්දවල් screen එකේ popUp වෙන්නේ නැත
android 4n wla thiyanwa sim service kiyala app ekak mn eka disable kera


මන් දවස් ගනක් චෙක් කරා බන්.. කොඩ් එක ගහල සල්ලි නිතරම චෙක් කරද්දි අඩු වෙන් නෑ. එහෙම චෙක් කරන් නැතිව ඉද්දි බලපු ගමන් අඩු වෙනෙවා.. මුන් වේසා හොරු.. 
මන් කෝල් කරම එකි කියන්වා සෙවිස් එකක් ඇක්ටිව් කරලලු.. අම්මට.. එහෙම් එකක් ඇක්ටිවි කලේ නෑ. මෙහෙම දන්නේ නැතිව කීදෙනෙක්ගේ සල්ලී මුන් හොරට කපනවා ඇත්ද?.. මෙකට මොනවා හරි කරන්න ඔනී බන්.. 
කස්ටම් කෙයා කතා කරල වැඩක් නෑ..ටෞකන්ඩ..පොප් අප් ඇඩ් ක්ලික් කරේ නෑ..මේ ෆොන් එකෙන් ඩේටා ඔන් කලෙත් නෑ මේක check කරන්න ඔනී නිසා බන්.. මුන් කම්බ හොරු.. credit චෙක් කර කර නොට් එකෙ ඉද්දී කපන් නෑ...අමතක වුනාම උදේ වෙද්දී බඩු බනිස්.. පනහක් රිචාජ් කලම උදේ වෙද්දි තියෙන්නෙ රු 8 / 3 වගේ 


