Dialog 4G Data දැන් නොමිලයේම දෙගුණ වෙයි.
නව වසර උදාවීමත් සමඟ Dialog 4G භාවිතකරන අය සඳහා දැනට භාවිත කරන පැකේජයේ ඩේටා වලට අමතරව තවත් එම ප්‍රමාණයටම ඩේටා ලබාදීමට ඩයලොග් ආයතනය කටයුතු කර ඇත.
උදා: ඔබ සතුව 25GB පැකේජයක් පවතී නම්, දැන් ඔබේ පැකේජය සඳහා අමතර 25GB නොමිලේ.
කෙසේ නමුත් මෙම අමතර ඩේටා භාවිත කළ හැක්කේ රාත්‍රී 12 සිට උදෑසන 8 දක්වා පමණි. සම්පූර්ණ පැකේජ ගාස්තු හා ඩේටා විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.

දැන් මට තියෙන ප‍්‍රශ්නේ ඔ්ක කවද වෙනකං දෙනවද කියන එක.. දන්න ඒකෙක් කියහං