dialog dot lk meke account ekak hadapan mcn...
eetapasse ube account eka add karapan..
ube email eka unta kiyala confirm karaganna ona..
ekata unta call ekak denna ona...
machan
kohamda call karannay .. number eka monkaka ban...
oya dialog eken aluthen dena 4G router eke model eka mkadda?
ආච්චිට හාල් ගරන්න එපෑය ඉතිං.. දොළහයි පහළොවට විතර ෆිල්ම් තුනක් බෑවා.. යකෝ එනි ටයිම් එකෙන් නේහ් කැපිලා තියෙන්නෙ.. මොන මගුලක්ද බං මේක.. රෑ දොළහෙ ඉඳන් උදේ අට වෙනකන් නෙමේද නයිට්ටයිම් ඩේටා ඇක්ටිව් වෙන්නෙ..?
