Diamond cutting disks

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,875
    3,206
    113
    මේක නැවත කපන්න හදා ගන්න බැරිද? Diamond weel එකක් .

    20220318_164633_50.jpg

    ------ Post added on Mar 19, 2022 at 9:30 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    ගෙවිල තියෙන එක ගැනද අහන්නෙ.

    බෑ.... ඩයමන්ඩ් ඩ්‍රිල් බිට් වලයි කටින් වීල් වලයි කටින් ලිප් එක ගෙවිල ගියාට පස්සෙ අයින් කරන්න වෙනව...
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,875
    3,206
    113
    ගෙවිල තියෙන එක ගැනද අහන්නෙ.

    බෑ.... ඩයමන්ඩ් ඩ්‍රිල් බිට් වලයි කටින් වීල් වලයි කටින් ලිප් එක ගෙවිල ගියාට පස්සෙ අයින් කරන්න වෙනව...
    😥😥😥😥😥😥😥
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ගෙවිල තියෙන එක ගැනද අහන්නෙ.

    බෑ.... ඩයමන්ඩ් ඩ්‍රිල් බිට් වලයි කටින් වීල් වලයි කටින් ලිප් එක ගෙවිල ගියාට පස්සෙ අයින් කරන්න වෙනව...
    Yes

    ඕකෙ බන් කැපෙන ඩයමන්ඩ් තියන ටික ගෙවිලා ඉවරවෙලානේ තියෙන්නෙ
    ඔය ඕකෙ කෙලවරේ මහතට දාරයක් වගේ තියෙන එක අලුත් ඩිස්ක් එකක අඟල් කාලක් විතර තියනවා(ඒ ටිකෙන් තමයි කැපෙන්නෙ), ඒ ටික ගෙවිලා ගියාට පස්සෙ කැපෙන්නෙ නැහැ
    ඕකෙන් කපන එක අවදානම් සහ ටූල් එකටත් හොඳ නැහැ, මොකද ඕකෙන් දැන් කැපෙන්නෙ නැහැ කපන්න ගනිද්දි ඇතිල්ලිලා රත්වෙන එක වෙන්නෙ, එහෙම වෙලා ඕක කැඩිලා යන්න පුලුවන් එතකොට කැඩුනු කෑලි වැදිලා හරි කැඩුනු ඩිස්ක් එක කොහෙ හරි පැටලිලා හරි බරපතල තුවාල උනත් වෙන්න පුලුවන්

    අලුත් ඩිස්ක් එකක් මේ වගේ
    https://www.tisarapowermart.store/w...andard-for-Universal-105x20.16-2608602797.jpg


    cutting disk ගනිද්දි branded හොඳ ඩිස්ක් ගනන් උනාට, ගොඩක් කල් යූස් කරන්න පුලුවන් නිසා හොඳ ඩිස්ක් ගන්න එක ලාබයි
    ගනන් අඩු ඩිස්ක් එකක් අඩි 20ක් විතර කපද්දි ඉවර උනාට ඒ වගෙ දෙගුනයක් විතර ගනන් වෙන හොඳ ඩිස්ක් එකක් ඒ වගේ හය හත් ගුනයක් කපන්න පුලුවන්,
     
    • Like
    Reactions: lilman and PHBhagya