Dictionary for pc

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,320
    9,492
    113
    Heaven :p
    ඕෆ්ලයින් ඩවුන්ලෝඩ් කරපු හෝ මොනා හරි ඉංග්‍රීසි පොතක්, PDF වගේ කියවනකොට use කරන්න හොඳ dic එකක් දන්න කෙනෙක් නැද්ද?:(

    වචනය ක්ලික් කරපු ගමන් ඒකෙ තේරුම සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්ම Explain කරල පෙන්නන එකක්..:yes:

    නැත්නම් කියවන ගමන් ආයෙ ටයිප් කරල තේරුම හොයල ආයෙ කියවන්න ගන්න එක හෙන එපාවෙන වැඩක්:angry::baffled:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    microsoft edge eken pdf eka read karanna. ona wachane highlight karama ena pop up menu eke cortana icon eka obanna. nattan right click karala ask cortana yanna.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ;) මේ addon එක chrome එකට දාගෙන, pdf එක chrome එකෙන් openකරන්න

    https://chrome.google.com/webstore/detail/sinhala-meaning/hmplmhgmkhfmeklphcoolkigpedemhdh

    1wcnjyw2b0Y8Yanr17_XIviKiz7lmCLrt7wW_zm9-6Da3XEqMTcWt8mGtznh5dzhnkYW3G8H=w640-h400-e365
     
    • Like
    Reactions: harshana001

    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    මධුර දාගනින්, හැබැයි වචනේ සෙලෙච්ට් කරලා රයට් ක්ලික් කරලා කොපි සලෙක්ට් කරාම තමයි ඕපන් වෙන්නේ