මිය ගියත් සදා මිනිස් හිතේ බැදුණ මිනිසෙක්.
ඔහු සිතට එන්නෙ බියත් සමගය.
අලුත් මතෘකාවක්.
අපූරැයි.
ඔබට ජය
සුබා මන් මේකෙන් කියන්න උත්සහ කලේ නම් හිට්ලර් ගැන නෙමේ.. ඒත් ඔය කියනව වගේ හිට්ලර්ට ඈඳලා මේක බලන්නත් පුලුවන්.. මගේ මුලික පරමාර්තය උනේ, අහින්සකයින් සමජයේ තැලෙන පොඩිවෙන විදිය කියාපාන එකයි... කෝම නමුත් ඔයාගේ අදහස මේ කවිය නව මාවතකට ගෙනියනවා.. බෝම ස්තුතීයි...