Did Jesus Christ learn Buddhism........?

Status
Not open for further replies.

SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
budu hamuduruwo kiyala deela tiyenne nirwaneta yana widiha witaray.tawea manussayekta gawrawa karana widihawath kiyala deela na.pilikul bawana oyuala karala oyalata oyalage watinakamak nathi unata apita tiyenava,.katha karanna igena ganna.jesu jeewmanay kiyala ona taran sakshi darana aya innava.booruwek wage moda prashna ahanan epa.man heta thread 1k dsanann sakshi darana minissuth ekkama.passe magen ahannepa ay a kiyala.gihin sakshi darana minissungen ahanna.jeewath wela inna aya innava.eyala kiyay ay eyala jesu wenuwen katha karanne kiyala

ane palayan geniye yanna.. budu hamudurow ugannapuwa tho dannawda ? thamuselata hondin katha karama behe,.. me widiyata thamai kiyanna wenne
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
demala manussayata demala nokiya moka kiyannada? sinhalaya ekata sinhalaya nokiya moka kiyannada? onna okai mage piligeneem... sinhalaya demala... wenasak nehe

habay me rate bauddayangenan api agunaya dakin na.:no::no:katha kama thama dakinne.hamudurugollo kiwwotth kiyanne sinhala bauddayange rata kiyala.nay kiwwoth oppu karanava
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
kasp
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif

මෑය 2011-04-24 දින පිස්සු බෑල්ලියකගෙන් සපා කෑමට ලක්ව ඈත..
ඒ හෙතුවෙන් මෙම පිස්සු බලු රොගය මෙම කන්තාවටද සෑදි ඈත..
එම රොගයෙ ලක්ශන දෑන් උත්සන්න වි ඈති අතර එම නිසා මෑයගෙන් ප්‍රවෙසම් වෙන ලෙස එලකිරි කොල්ලන්ට දන්ව සිටිමු..:yes::yes::lol::lol:

:) Jesu pihitay:)
 
SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
budu hamuduruwo kiyala deela tiyenne nirwaneta yana widiha witaray.tawea manussayekta gawrawa karana widihawath kiyala deela na.pilikul bawana oyuala karala oyalata oyalage watinakamak nathi unata apita tiyenava,.katha karanna igena ganna.jesu jeewmanay kiyala ona taran sakshi darana aya innava.booruwek wage moda prashna ahanan epa.man heta thread 1k dsanann sakshi darana minissuth ekkama.passe magen ahannepa ay a kiyala.gihin sakshi darana minissungen ahanna.jeewath wela inna aya innava.eyala kiyay ay eyala jesu wenuwen katha karanne kiyala

sakshi thiyanawa nam deyyane ewa idiripath karanna.. thiyanawa thiyanawa nemei.... edata mama piligannawa oyalage kathawa... prasiddiye mama piligannawa
 
Sineth64

Member
Apr 20, 2007
183
7
0
kasp
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif

මෑය 2011-04-24 දින පිස්සු බෑල්ලියකගෙන් සපා කෑමට ලක්ව ඈත..
ඒ හෙතුවෙන් මෙම පිස්සු බලු රොගය මෙම කන්තාවටද සෑදි ඈත..
එම රොගයෙ ලක්ශන දෑන් උත්සන්න වි ඈති අතර එම නිසා මෑයගෙන් ප්‍රවෙසම් වෙන ලෙස එලකිරි කොල්ලන්ට දන්ව සිටිමු..:yes::yes::lol::lol:

Thota ballo kalla newei pissu deiyyo hadawala :lol:
 
SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
habay me rate bauddayangenan api agunaya dakin na.:no::no:katha kama thama dakinne.hamudurugollo kiwwotth kiyanne sinhala bauddayange rata kiyala.nay kiwwoth oppu karanava

sinhala bauddayage nethuwa thoge ammageda ? me rata suddagen bereganna yudda kare sinhala bauddayo nemei nam ahawal ekda ? hamduruwaru ewaye peramune indan diwi piduwe
 
Sineth64

Member
Apr 20, 2007
183
7
0
budu hamuduruwo kiyala deela tiyenne nirwaneta yana widiha witaray.tawea manussayekta gawrawa karana widihawath kiyala deela na.pilikul bawana oyuala karala oyalata oyalage watinakamak nathi unata apita tiyenava,.katha karanna igena ganna.jesu jeewmanay kiyala ona taran sakshi darana aya innava.booruwek wage moda prashna ahanan epa.man heta thread 1k dsanann sakshi darana minissuth ekkama.passe magen ahannepa ay a kiyala.gihin sakshi darana minissungen ahanna.jeewath wela inna aya innava.eyala kiyay ay eyala jesu wenuwen katha karanne kiyala

Umbe belle uge pa##ya ellala thiyanawa
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ane palayan geniye yanna.. budu hamudurow ugannapuwa tho dannawda ? thamuselata hondin katha karama behe,.. me widiyata thamai kiyanna wenne

mamath oyala danna taramama dannava.mata nidahasa thjibba gedarin ona agama thoraganna.man dekama igena gena thama katholika agamata giye.man inneth baudda gedaraka.mage amma baudda:)so a gana katha karannepa
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
Im saying this again...

මමත් බෞද්ධයෙක්.හැබැයි මම කතොලික ආගම ගැනත් දන්නවා.හේතුව මගේ girl friend කතෝලික වීම.අපි බෞද්ධාගමිකයෙක් හරි කතොලික ආගමිකයෙක් හරි වෙන්නෙ පියාගේ ආගම අනුව.මම හිතන්නේ නෑ මෙතන කවුරුවත් උපතින් වෙන ආගමක ඉදලා දැන් වෙනත් ආගමක් අදහනවා කියල.ඔය කවුරු කොහොම කෑ ගැහුවත් බහුතරය තමන්ගේ ආගමේ ගැඹුර ගැන හරි වැටහීමක් නෑ.ඒක මටත් නෑ.ඒක නිසා කාටවත් කියන්න බෑ තමන්ගේ ආගම තමයි හරිම කියලා.එහෙම කියන්න නම් ඒ පුද්ගලයට හැම ආගමක් ගැනම හොද දැනීමක් තියෙන්නෙ ඕනෙ.
තම්න්ගේ ආගම ටිකක් හරි දන්නවා කියලා අනිත් ආගම් හොද නෑ කියන්න කාටවත් අයිතියක් නෑ.එහෙම කියන්නත් බෑ.බෞද්ධාගමිකයෙක් විදියට මම හැම ආගමක්ටම ගරු කරනවා.හැම ආගමකම යම් හරයක් තියෙනවා.නැත්නම් අවුරුදු ගානක් ඒවා පවතින්නේ නෑ නෙ.ප්‍රශ්නෙ මේකයි.මෙතන ඉන්න සමහර අය ආගම්වාදය ඇතිකරන්න හදනවා.තවත් මොඩ රැලක් ඒකට උඩගෙඩි දෙනවා.තවත් කට්ටියක් ඉන්නවා හරියට ත්‍රෙඩ් එකක තියෙන දේවල් වටහගන්න බැරි කට්ටිය.(පාට කණ්නාඩි දාගෙන බලන උදවිය.)ඒක නිසා මම අපේ සහෝලට කියන්නෙ තමන් අදහන ආගම කුමක් හෝ වේවා ඒකෙ තියෙන හරය වටහාගෙන ඒ අනුව හරියට හැසිරෙන්න.බඩු ගහලා ඇවිත් කාමයේ වරදවා හැසිරෙන එක ගැන කතාකරන්න එපා.
අපි හැමෝම මිනිස්සු හැමෝම මිනිස්සු හැමෝගෙම තියෙන්නෙ රතුපාට ලේ.ඒක නිසා හැමෝටම ගරු කරන්න.හැම ආගමකම වටිනාකම තේරුම් ගන්න.අන්න එතකොට තමයි තමන්ගේ ආගම අනුව ජීවත් උනා වෙන්නෙ.උඹලා මෙතන මරාගන්නව බලන් ඉන්න බැරුව තමයි මේ කතාව කිව්වෙ.(ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී).හැමෝටම ජය..

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
මේ ටිකම තමා මටත් කියන්න ඕනෙ වුනේ.
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

P.S - අර මට හම්බයෙක් කියලා -rep දීපු කොන්ද නැති බොදු පුතාට කියන්නේ. එලකිරි එකට ලඟදි ආවනම් ගොන්කම ප්‍රකාශ කරන්නේ නැතුව ඉන්න. :lol::lol::lol:
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    budu hamuduruwo kiyala deela tiyenne nirwaneta yana widiha witaray.tawea manussayekta gawrawa karana widihawath kiyala deela na.pilikul bawana oyuala karala oyalata oyalage watinakamak nathi unata apita tiyenava,.katha karanna igena ganna.jesu jeewmanay kiyala ona taran sakshi darana aya innava.booruwek wage moda prashna ahanan epa.man heta thread 1k dsanann sakshi darana minissuth ekkama.passe magen ahannepa ay a kiyala.gihin sakshi darana minissungen ahanna.jeewath wela inna aya innava.eyala kiyay ay eyala jesu wenuwen katha karanne kiyala

    aagamak gena hari wetahiimak nethuwa nikan pissu dodawanna epa :lol:
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    mamath oyala danna taramama dannava.mata nidahasa thjibba gedarin ona agama thoraganna.man dekama igena gena thama katholika agamata giye.man inneth baudda gedaraka.mage amma baudda:)so a gana katha karannepa

    ehenam gon katha epa nangi... thripitakaya kiyawala enna
     
    Sineth64

    Member
    Apr 20, 2007
    183
    7
    0
    Wow dude seriously ? Im speechless on the way you people talk to others. Respect all humans and religions dont be a racists. Cuz of people like you and a few other haters on this thread we had to go thru a war, so atleast now stop it !

    she wont understand...so this is da only way to explain her about her belief
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :lol::lol:etakota man ahanne budu hamuduruwo budu wenna athma 550k perum piruwa kiyanen boruda:lol::shocked:

    550 නෙමේ හලෝ කල්ප කාලාන්තරයක් , දන්න ඉටිගෙඩියකුත් නෑ
    :lol::lol::lol:
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    මට ඇත්තටම දුකයි ඔය අයියලා මල්ලිලා ටික ගැන ... ඔයගොල්ලො විහින් නිරයට(අපායට) යන්න දගලනවා..... ඔක්කොටම මුල ඔයගොල්ලො දේව වචනය දන්නෙ නැති කමයි...පොඩ්ඩක් බයිබලය අරන් කියවලා බලන්න..... අපි හැමෝම දවසක මැරෙනවා(ශරීරය)... මැරුනට පස්සෙ තේරෙයි ඔයගොල්ලන්ට ඇත්ත නැත්ත මොකක්ද කියලා.... ඔයාලගේ ආත්ම ගැන මට ඇත්තටම දුකයි..මම ඔයගොල්ලො ගැන යාච්නා කරන්නම්.... කට තියෙන පලියට ජේසුට අපහස කරන්න එපා...:no: ආයෙමත් මම ඔයාලට කියන්නෙ බයිබලයක් අරන් කියවන්න ...:)
     
    Sineth64

    Member
    Apr 20, 2007
    183
    7
    0
    මට ඇත්තටම දුකයි ඔය අයියලා මල්ලිලා ටික ගැන ... ඔයගොල්ලො විහින් නිරයට යන්න දගලනවා..... ඔක්කොටම මුල ඔයගොල්ලො දේව වචනය දන්නෙ නැති කමයි...පොඩ්ඩක් බයිබලය අරන් කියවලා බලන්න..... අපි හැමෝම දවසක මැරෙනවා(ශරීරය)... මැරුනට පස්සෙ තේරෙයි ඔයගොල්ලන්ට ඇත්ත නැත්ත මොකක්ද කියලා.... ඔයාලගේ ආත්ම ගැන මට ඇත්තටම දුකයි..මම ඔයගොල්ලො ගැන යාච්නා කරන්නම්.... කට තියෙන පලියට ජේසුට අපහස කරන්න එපා...:no: ආයෙමත් මම ඔයාලට කියන්නෙ බයිබලයක් අරන් කියවන්න ...:)

    OYATA PULUWAN OYAGE DEIYA GE REDDA ASSE BOPAIYYEK WELA INNA :lol:
     
    Status
    Not open for further replies.