did mahinda gave away money to LTTE through RADA

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    did mahinda give away money to LTTE through RADA

    ගිය සතියෙ පාඨලී චම්පික අභියෝගයක් කළා නේ කොටින්ට සල්ලි දුන්නද නැද්ද කියන එක ගැන තමන් එක්ක විවාදෙකට එන්න කියලා. කෝ ? මහින්ද ආවෙ නෑ. ඒ වෙනුවට ගම්මන්පිලට එන්න කියලා. ඇයි මහින්ද බයද පාඨලී එක්ක වාද කරගන්න:lol: බල්ලගේ වැඩේ කරන්න බූරුවා එවන්නෙ

    champika_ranawaka.jpg
     
    Last edited:
    • Like
    Reactions: ruchira55
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගම්මංපිල කියන්නෙ ශූර කපටියෙක් උගෙ කපටිකං එක්ක හැරෙන්න වත් බෑ අද ලංකාවෙ ඉන්න එක දේශපාලකයෙක්ට. සිල් රෙද්ද පොරවං පංසලේ ඇබිත්තයා වගේ ටෝක් දුන්නට සැබෑ ජීවිතේදි වෙනස්ම චරිතයක්. මේ පාර ඌ කපෝති හැබැයි මොකක් හරි ගේමක් ගහලා දේශපාලනේට එයි ආයෙත් :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    මේක උතුර නැගෙනහිර පාවා දීමක් නෙවෙයි. මේක මුළු ජාතියම පාවාදීමක්. රටටම ද්‍රෝහි වීමක්. මේක ඇත්ත කියලා හිතෙනවා ටිරාන්ගේ වීඩියෝ එකයි මහින්දගේ පසු බැහිල්ලයි දැක්කම.
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පැටියා;18807337 said:

    මොන උපාසකයෙක්ද බන්. ඕකා මහා කැණහිලෙක්. ගෙම්බා වගේ පැනලා ආයි පැන්නා ගෝථා හින්දා. ඕනෑ එකක් ඕනෑ හැටියකට කරකවලා ගහන්න පුළුවන් එකෙක්. මුගෙන් දවසක් ඇහුවා මහින්ද තුන් පාරක් ඉල්ලන්න ව්‍යවස්ථාව වෙනස් කරපු එක හරිද කියලා. මූ ගත් කටටම කියපි තුන් පාරක් පත් කරන එක ව්‍යවස්ථාවෙන් ගලවලා ඒක ජනතාව අතේ තිබ්බ එකයි 18 න් කළේ ඒ හින්දා ඒක හරි කියලා. :lol: උඹට පිස්සුද බයියෝ මූට පණ ඇරලා උඩින්ම දිනයි
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මේක උතුර නැගෙනහිර පාවා දීමක් නෙවෙයි. මේක මුළු ජාතියම පාවාදීමක්. රටටම ද්‍රෝහි වීමක්. මේක ඇත්ත කියලා හිතෙනවා ටිරාන්ගේ වීඩියෝ එකයි මහින්දගේ පසු බැහිල්ලයි දැක්කම.

    :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    පැටියා;18807337 said:
    ගම්මංපිල කියන්නෙ ශූර කපටියෙක් උගෙ කපටිකං එක්ක හැරෙන්න වත් බෑ අද ලංකාවෙ ඉන්න එක දේශපාලකයෙක්ට. සිල් රෙද්ද පොරවං පංසලේ ඇබිත්තයා වගේ ටෝක් දුන්නට සැබෑ ජීවිතේදි වෙනස්ම චරිතයක්. මේ පාර ඌ කපෝති හැබැයි මොකක් හරි ගේමක් ගහලා දේශපාලනේට එයි ආයෙත් :(
    ගම්මන්පිල මේ පාර එයි:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ගම්මන්පිල කියන්නේ මහා එපා කරපු එකෙක් නේ බන්...නිකන් විකාර කියවන්නේ..:no:

    සිරාවට ඇයි බන් මහින්ද රාජපක්ෂ මහත්මයට විවාදෙකට එන්න බැරි? හිටපු ජනාදිපති බව ඇත්ත...සිංහයෙක් කියල කියනවනේ...එකත් හරි කියමුකෝ..:baffled:

    කවුරු උනත් බන් විවාදෙකට ඇවිත් තමන්ට විරුද්දව කවුරු හරි මතයක් ඉදිරිපත් කරනවානම් එක එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්න බැරි කමක් නැහැනේ...මොකෝ විවාදෙට ආවා කියල ඔය සිංහයාගේ කේසර හැලෙන එකක් යයි..:rolleyes:

    විවාදෙට එන්නේ නැහැ..සිංහයා කියල...හැබැයි නරි එක්ක ල තරග කරන්නේ :lol: :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    සිංහයට අභියෝග කරන්න කලින් ගම්මන්පිල එන සංවාදයකට එන්න කියපන්කො. කෝ දැන් කීයක් වැඩසටහන් මගෑරියද මූ.ඊයෙත් ආවෙ නෑ නේද.පව් දැන් යනඑනමං නැතිව ඉන්නෙ.යූඑන්පී කාරයො මූට මනාප දේනනෙ නෑලු.ඒහින්ද මිනිස්සුන්ගෙ අවධානය ලබාගන්න දැන් කියනවා මහින්ද කොටියට සල්ලි දුන්නලු. අවුලක් නෑ කොටියව කපෝති කලෙත් මහින්දමනෙ. මහින්ද කොටියට සල්ලි දුන්නනම් ඒ වගේ කීගුණයක් දැන් ඉතිරිවෙලා තියෙනවාද රටට. කොටි හැතිකරේ දැන් නැති නිසා.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    Ayyo mata nam mahindawa epa wela yahapaalaneta chandeth dunna... eunata meh salli deepu gon kathaawa ahala ahala mata pissu wage... mahinda salli deela, eka aran uthure chande daana eka nawaththuwa nam apata hithanne thiyenne prabhakaran mahinda ge ugulata ahu una kiyala witharai..eeta passe illan kawa kiyanne witharai... ethana koheda paawa deemak!!! hama daama une ape raajya naayakayo unge ugul walata ahu wechcha eka witharai une.. ithin kochchara shoke da LTTE eka ohoma trap karapu eka...

    mahinda salli dunna kiya kiya inne UNP kaarayo 2002 rata liyala deela, buddi anshe kaala, ratatama keliya....

    Mahindata 2009 yudde iwara karala ohe nikan inne witharai ban thibbe... kawadaawath paraada karanne wenne nae.. yudde nawaththuwe nisa thamai mechchara pissu kelalath laksha 58 chande hamba une... 2009yen passe mahindata un hiti tan amathaka una.. samahara minissunta thamange pera aathma wala tharaha kaarayo/naya kaarayo lamai wela ipadenawa.. ehew puthek thamai oya namal kiyanne.. thaththata address nathi wenne kela une uge gon part nisa thamai.. basil malli eeta eha... wate hitapu un Mahindawa kaala kaala dan appachi samaga nagitimu lu​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    :yes: :yes:

    salli dunnu eka thaama prove karala :)
    eka aththa unat pora kale chorama chora wedak unat...
    yuddaya nawattuwe nathi eka loku deyak :)
    e paththen ranil UNP set ekata wada issarahin..

    UNP ekata chance eka hamba unot puluwan nam economy eka hadala goda dala pennanna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    ගම්මන්පිල මේ පාර එයි:dull:

    වහල්ලුන්ගේ මනාපයෙන් පාර්ලිමේන්තු ඇවිල්ලා මහින්දව සත පහකටවත් ගනන් නොගෙන ඇමතිකම් ගන්න මෛත්‍රීගේ පස්සෙන් යද්දි, වහල්ලුන්ට අවබෝධවෙයි ගම්මන්පිලයා දියවන්නාව තරනය කරන්න මහින්දව බෝට්ටුවක් කරගත්තු බව. එතකොට ඉතිං පරක්කු වැඩියි..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේක උතුර නැගෙනහිර පාවා දීමක් නෙවෙයි. මේක මුළු ජාතියම පාවාදීමක්. රටටම ද්‍රෝහි වීමක්. මේක ඇත්ත කියලා හිතෙනවා ටිරාන්ගේ වීඩියෝ එකයි මහින්දගේ පසු බැහිල්ලයි දැක්කම.
    :yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    මහින්ද හා චම්පික අතර විවාදය සදහා රූපවාහිනිය අද රෑ 10.20 සිට පෑය 2ක් වෙන් කර ඈති බවත් ඒ සදහා ලිපි මගින් දෙදෙනටම දෑන්වු බවත් ඊයෙ රූපවහිනි newsවලට කීවා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    සිංහයට අභියෝග කරන්න කලින් ගම්මන්පිල එන සංවාදයකට එන්න කියපන්කො. කෝ දැන් කීයක් වැඩසටහන් මගෑරියද මූ.ඊයෙත් ආවෙ නෑ නේද.පව් දැන් යනඑනමං නැතිව ඉන්නෙ.යූඑන්පී කාරයො මූට මනාප දේනනෙ නෑලු.ඒහින්ද මිනිස්සුන්ගෙ අවධානය ලබාගන්න දැන් කියනවා මහින්ද කොටියට සල්ලි දුන්නලු. අවුලක් නෑ කොටියව කපෝති කලෙත් මහින්දමනෙ. මහින්ද කොටියට සල්ලි දුන්නනම් ඒ වගේ කීගුණයක් දැන් ඉතිරිවෙලා තියෙනවාද රටට. කොටි හැතිකරේ දැන් නැති නිසා.

    ඈයි ගම්මන්පිල හො වෙන අය එවන්නෙ ඈයි මහින්දට එන්න බෑරිද තමා නිර්දොශි නම් මොකක්ද ප්‍රශ්නෙ
    එකල සියලු චෑනල් ඒකාබද්ද කර පෙන්වු "ජනපති ජන හමුව" නම් වෑඩ සටහනෙදි රටේ ආරක්ශාව යුද්දය ගෑන අහපු ප්‍රශ්නවලට මහින්ද උත්තර දෙන්න නෑතිව මෙ ඉන්නෙ චම්පික කියලා චම්පිකටයි යොමු කලේ. එකෙන්ම පේනවා චම්පිකලාගෙ වටිනාකම. දන්නො දනිති
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ඈයි ගම්මන්පිල හො වෙන අය එවන්නෙ ඈයි මහින්දට එන්න බෑරිද තමා නිර්දොශි නම් මොකක්ද ප්‍රශ්නෙ
    එකල සියලු චෑනල් ඒකාබද්ද කර පෙන්වු "ජනපති ජන හමුව" නම් වෑඩ සටහනෙදි රටේ ආරක්ශාව යුද්දය ගෑන අහපු ප්‍රශ්නවලට මහින්ද උත්තර දෙන්න නෑතිව මෙ ඉන්නෙ චම්පික කියලා චම්පිකටයි යොමු කලේ. එකෙන්ම පේනවා චම්පිකලාගෙ වටිනාකම. දන්නො දනිති
    උඹලෑ තාත්තයි අල්ලපුගෙදර මොන්ටිසෝරි යන ළමයයි ගහගන්න යනවාද කවදාවත්.තමන්ට ගැලපෙන එකෙක් එක්ක එපැයි චැනේජ් කරන්න.චම්පිකගෙ වටිනාකම පේනවාද ඌට අයිති අමාත්‍යංශයේ විස්තර උගෙන් අහන්න කිව්වම.දන්න තරම තමයි.කවදාවත් රටේ ආරක්ෂාව ගැන උගෙන් ඇහුවෙ නෑ. ඌට යොමුකලේ උගේ විෂයට අදාල දේවල් විතරයි
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    උඹලෑ තාත්තයි අල්ලපුගෙදර මොන්ටිසෝරි යන ළමයයි ගහගන්න යනවාද කවදාවත්.තමන්ට ගැලපෙන එකෙක් එක්ක එපැයි චැනේජ් කරන්න.චම්පිකගෙ වටිනාකම පේනවාද ඌට අයිති අමාත්‍යංශයේ විස්තර උගෙන් අහන්න කිව්වම.දන්න තරම තමයි.කවදාවත් රටේ ආරක්ෂාව ගැන උගෙන් ඇහුවෙ නෑ. ඌට යොමුකලේ උගේ විෂයට අදාල දේවල් විතරයි

    දෑන් එයාත් චන්දෙ ඉල්ලන අපෙක්ශකයෙක්. චම්ම්පිකත් එහෙමයි.අනෙක දිනුවත් පර්ලිමෙන්ට් ගිහින් පසු පෙල මන්ත්‍රි විදියට අලුත් අය සමග එකට ඉන්න එක ගෑලපෙනවද
    ජනාදිපතිවරන කාලෙදි maithri විවාදයකට එන්න කීවම ආවද. ඒකත් නොගෑලපිමද

    එම වෑඩ සටහන් හරියට බෑලුවොත් හොදයි. කාටද දුන්නෙ කතා කරන්න කියලා. ලක්ශ ගානාක් ජනාතාව සජීවීව එය දුටුවා. කාටවත් ඒවා නෑ කියන්න බෑ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... තම්බි/කොටියි රට වනසනවා යු.එන්.පි එක අවොත්.... වෙන දේවල් බැලුවම ඒක පැහැදිලී... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    දෑන් එයාත් චන්දෙ ඉල්ලන අපෙක්ශකයෙක්. චම්ම්පිකත් එහෙමයි.අනෙක දිනුවත් පර්ලිමෙන්ට් ගිහින් පසු පෙල මන්ත්‍රි විදියට අලුත් අය සමග එකට ඉන්න එක ගෑලපෙනවද
    ජනාදිපතිවරන කාලෙදි maithri විවාදයකට එන්න කීවම ආවද. ඒකත් නොගෑලපිමද
    එම වෑඩ සටහන් හරියට බෑලුවොත් හොදයි. කාටද දුන්නෙ කතා කරන්න කියලා. ලක්ශ ගානාක් ජනාතාව සජීවීව එය දුටුවා. කාටවත් ඒවා නෑ කියන්න බෑ
    ඡන්දෙ ඉල්ලන්නෙ නැතිව පාර්ලිමන්ට් යන්න බැහැනෙ කෙහොමටත්.පාර්ලිමන්ට් යන්නැතිව අගමැති වෙන්නත් බෑ.ඡන්දෙ ඉල්ලන මහින්දයි අනිත් අපේක්ෂයනුයි අතර තියෙන වෙනස මොනවගේද කියල දැනගන්න ඔන්නම් බලපන් පහුගිය දවස් වල හිරැ එකෙයි දෙරණෙයි ගියපු 360 වැඩසටහන් ගැන.මයින්දවයි රනිල්වයි විශේෂ වැඩසටහන් විදියට තමයි ඉන්ටර්විව් කලේ.ඇයි එහෙම කලේ.ඉහල පෙලේ නායකයින්ට කරන ගරැ කිරීමක් විදියට තමයි එහෙම කරන්නෙ.ඕකවත් තේරැම්ගන්න බැරි එවුන් ඉන්නවානම් අපේ රටේ ඒ ජෙප්පො විතරයි.(ඒ මොකද උන්ගෙ පපුවල ඉරිසියාවයි කුහක කමයි පිරිලා ඒ එක්ක මැටි මොලේකුත් තියෙනවා හැමදාම උන් කියන දේ විතරයි හරි කියන මතයේ තමයි උන් ඉන්නෙ.උන්ට රටක් ජාතියක් වැඩක් නෑ.මේ දවස්වල නම් ඩොලර් වලට දිව දික්කරගත්ත ගමන්මයි ඉන්නෙ.අලි බෙටිත් සුවදයිලු උන්ට) ජනාධිපති වරණේදි ඒ වෙලාවෙත් මහින්ද ජනාධිපති සිරිසේනය ඒ වෙලාවෙ නිකන්ම නිකන් සිරිසේන විතරයි.එහෙව් එකේ මොන එහෙකටද ඌත් එක්ක විවාදෙට යන්නෙ.

    පහුගිය වැඩසටහන් නම් අපි බැලුවා ඕනතරම් ඔය වගේ දෙයක් කවදාවත් ගියෙ නෑ.ආපහු හොයාගෙන බලපන්.