හරි දැන් ඔය ඉන්නෙ සරත් ෆොන්සේකා. ඒයාගෙ ඇමරිකාවෙ ඉන්න හොඳම යාලුවාත් දැන් මහින්දගෙ.........
ඉතින්??
මචන් ඕවා ශ්‍රී ලංකා නිදහස් පක්සෙ ඉන්න ගැලරි සාමාජිකයින්ටයි, විමල්ගෙ පක්සෙ හා කැඩිච්ච උරුමෙ ගැලරි සාමාජිකයින්ටයි උඩපනින හොඳ දේවල්.
චන්දයක් යන දිහාව තැපැල් චන්දෙන් කියන්න පුළුවන්. මේපාර, 2001පස්සෙ පලවෙනි වතාවට තැපැල් චන්ද වැඩිපුර සන්දානෙට විරුද්දව ලැබිලා. ඒකෙ වියරුවට තමා නර බිල්ල ගත්තේ
කොච්චර මඩ ගැහුවත්, 26වැනිදත් ඔය සෙතේමයි.
මහින්දකෙ ඉලෙක්ශන් කැම්පේන් එක ඉවරයි මචො.
ෆොන්සේකාගෙ කැම්පේන් එක වැටෙන්න තිබ්බෙ ෆ්‍රඩ්‍රිකාගේ ගේම් එකෙන්.
ෆොන්සීකගෙ කැම්පේන් එක කරකවලා ගියා ෆ්‍රෙඩ්‍රිකාගෙ කේස් එකෙන්. ඇත්තටම අපිත් හොල්මන්වෙලා හිටියේ වැඩේ කෙලවුනා කියලා
දැන් ඒක ඉවරයි. මොන මඩ ගැහුවත් දැන් හොලවන්න බෑ.