Did~you~ever~fall~in~love~during~class

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එහෙනම් ඒ වගේ girl කෙනෙක් මේ වසර ඇතුලත ලැබෙන්න කියල wish! කරන්නම් :D

    princess40.gif

    :love::love::love::love:
     
    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    thread eka waradila wage??

    ඔව් එයාට ටැපලිලා
    t2768.gif

    ඒගැන මම ඇහුවම සද්දනොකර හිටියා. ඉතින් ඒ කතාව යට ගියා
    t2752.gif

    ඔයා හොද වෙලාවට ආයේ ඒක මතක් කලේ
    :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :P:P

    thawa thread ekak thibuna bebadu seen ekak gana
    ekai

    ඔව් එයාට ටැපලිලා
    t2768.gif

    ඒගැන මම ඇහුවම සද්දනොකර හිටියා. ඉතින් ඒ කතාව යට ගියා
    t2752.gif

    ඔයා හොද වෙලාවට ආයේ ඒක මතක් කලේ
    :D
    පුල්ලි කොච්චර තිබුනත් කොටියා එක නිසා කිවුවේ.. මට බනින්න නම් එපා.. :baffled::baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මොනවා! මම නෙමෙයි. :no: ගිහින් බලන්න මම දාපු threads
    t1929.gif
    අයියෝ, සමාවෙන්න.. ඔයිට කලිනුත් එක්කෙනෙක්ට ඔයා කියලා හිතන් කවියක් දැම්මා.. ඒන්ජල්ස්ලා වැහිවැහැලනෙ.. සොරි ඈ..
     
    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    අයියෝ, සමාවෙන්න.. ඔයිට කලිනුත් එක්කෙනෙක්ට ඔයා කියලා හිතන් කවියක් දැම්මා.. ඒන්ජල්ස්ලා වැහිවැහැලනෙ.. සොරි ඈ..

    ඒකට කමක් නෑ! pink අයියේ :)
    ඔව් :( මුළු heaven එකම දැන් ලංකාවේද කොහෙද :oo:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අයියෝ, සමාවෙන්න.. ඔයිට කලිනුත් එක්කෙනෙක්ට ඔයා කියලා හිතන් කවියක් දැම්මා.. ඒන්ජල්ස්ලා වැහිවැහැලනෙ.. සොරි ඈ..

    ohoma wenawa okkoma ekkama mal kadanna giyama:P:P