Did you notice this? Gotabhaya

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    මේ මිනිස්සුන්ගේ මූණ දිහා බැලුවාම එකෙක් ගෙ වත් භයක් පසුතැවිල්ලක් පේන්න නම් නැහැ. මිනිස්සු වැඩේ අතෑරියොත් ආපහු shape එකේ වැඩේ කරගෙන යයි.
    හොරු ඔක්කොම එකයි පාස්කු බෝම්බ ගහද්දි හිනා වුණෙත් මේ වගේම තමයී ලංකාවේ දේශපාලකයෝ.
    එහෙව් එවුන්ට මිනිස්සු පෝලිම් වල හිටියට, ඒවගෙ මැරිලා වැටුනට හිත උණු වෙයි කියලා බලාපොරොත්තු වීමත් පිස්සු වැඩක්. දෙපැත්තේම ඉන්න එවුන් නම් තාවකාලිකව වුණත් විස්වාස කරන්න නම් හොඳ නැහැ. ඔය පත් කරන ඇමතිලා ඔය දින කීපයට කොමිස් ගහලා හොරා කාලා ඕකෙන් ප්‍රයෝජන ගනීවි.
     

    Attachments

    • 4 (1).jpg
      4 (1).jpg
      34 KB · Views: 106

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    මේ මුලු සිදුවීම් මාලාවෙන්ම මේ මිනිස්සුන්ට, නිකං පොඩි පාඩුවක් වුණා වගේ හැඟීමක් දැනෙනව ඇත්තෙ..

    හරියට නිකං,
    තමුං පාවිච්චි කරන වාහනේ ලොකු බ්‍රේක්ඩවුන් එකක් ආවම දැනෙන හැඟීම,
    බිස්නස් කාරයෙකුගෙ බිස්නස් එක, එක මාසෙකට ලොස්ට් වුණාම දැනෙන හැඟීම, වගේ එකක්...

    සමහර විට එච්චරවත් නැතුව ඇති....
     
    • Sad
    • Like
    Reactions: NRTG and Die-hard

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    මිනිස්සු ගෙවල් වට කරලා කෑ ගහලා ගියා මිසක් ගල් කැටයක් වත් ගැහුවේ නෑ එකයි ඔය