




එයාගේ තාත්තගේ සින්දු කිව්වේ .මමත් ඔය ප්‍රෝග්‍රෑම් සැට් එකම බැලුව අමුතුම ගතියක් තියනවා ... You Tube එකේ ඔයවගේ ඉදියන් ප්‍රෝග්‍රෑම් ගොඩක් තියනව ... මටනම් අල්ලලා ගියේ චිත්‍රාල් සෝමපාල මහත්තයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක ... ඩැඩි ලගේ එකත් හොදයි
ඉස්සර පොඩි කාලේ ට්‍රිප් යද්දී අපේ අම්මලා එහෙම මේ සින්දු කියනවා මට මතකයි ... ආයෙත් ඒ කාලෙට ගියා![]()
simply epic. kanduluth awa
One of the best performance of all time
Hail GYPSIES