Didi ge sexual assaults

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    මූ adopt karahgate neda child widihatawhite girl kenek ,,, ekitath sellama dalu twitter eke yanwa
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    එතකොට ඔය කතා හුගක් පිටිපස්ස්ව් ඉන්න ටොමී මොටෝ ගැන ඇයි බන් කවුරුවත් කතා නොකරන්නෙ. අඩෝ අපි මේ ඉන්න ටික කාලෙදි experience කරන්නෙ මොනවද ඒ වගෙ සිය දහස් ගුනයක් දේවල් usa වල miami වගේ මිලියනස්ල ඉන්න පැතිවල උන් අත් විදිනව නෙහ්. මට නිකන් හෙනම weird feeling එකක් ආව බන් ඒව ගැන නිකන් කල්පනා කරල බලද්දි.. අපි මේ හම්බුකරල කාල අරක්කු ටිකක් බීල ගෑනු කීප දෙනෙක්ට හුකල ලමයෙක් දෙන්නෙක් හදල උන්ගෙ ලමයි බලල මැරිල යන එකනෙ කරන්නෙ.
    materialistic loke okkoma unta easily achieve karaganna puluwanne salli nisa, unta ethanin ehata athal ekak nathuwa athi e hinda oya amuthu huttawal karanawa atte, nathnam wena drive ekak nane unta henama delusional
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    අඩෝ උබලට මොකද බන් හිතෙන්නෙ මේ සිද්දිය ගැන?. හෙනම අවුල් ජාලයක් වගේ මේ සිද්දි ටික. බීබර් කාරයව තියාගෙන අරූ පුක ඵැලුව වෙන්නත් පුලුවන්. බියොන්සේට අම්බානක singers ල බයයි. ඒ ඇයි? මුන් හැම එකෙක්ම වගේ devil and rituals කරනව. මොකක්ද මේ hollywood වලට වෙලා තියෙන්නෙ??
    Hollywood interest නැ දැන් නම්, ඉස්සර පිස්සුවෙන් වගෙ ( පිස්සුව හැදුනෙ kanye kim drama එක කාලෙ ) follow කරා ඊටපස්සෙ අතෑරල දෑවෙ gossip නිකන් එවෙලෙ හම්බෙන චුන් එකක් විතරයි කියල තේරුණ නිසා .... අනික celebrety උන්ගෙ චූන් එක ගන්නව අපි ඇයි නිකන් කාලෙ නාස්ති කරන් උන්ගෙ slave ල වගෙ හොයන්නෙ, ඒකෙ තේරුමක් නැ කියල අවබොධ උනා 😴😴
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    tiktok eke pissu wage
    algo ekata set unama
    sirawata eeeken galawenna patta amaarui digiya vagee mai

    ස්පීල්බර්ග්, ටොම් හෑන්ක්ස්, රොබර්ට් ඩි නීරෝ වගෙ අයගෙ නම් පවා ඔය කේස් එකට නොවුනත් ඔය හා සමාන කේස්වලට සම්බන්ධව නිතර කියවෙනවා. ඒවයෙ ඇත්ත නැත්ත ගැනනම් හරියටම දන්නෙ නෑ. හැබැයි ගින්නක් නැතිව දුමක් නගින්නෙත් නෑනෙ. රෝමන් පොලන්ස්කිගෙ, වූඩි ඇලන්ගෙ කේස් ගැන නම් කිරියෙ අය දන්නවා ඇතිනෙ.
    kiyssnko mukuth danne naa dan google karala balapiya kiyanda epa
    ------ Post added on Oct 5, 2024 at 11:03 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,448
    113
    kiyssnko mukuth danne naa dan google karala balapiya kiyanda epa
    ------ Post added on Oct 5, 2024 at 11:03 PM
    "Isaac Kappy" කියන ඇක්ටර් තමයි ඕවා ගැන හුගක් හෙලි කරේ. මෙයා 2019 අවුරුද්දෙ අභිරහස් විදිහට මැරෙනවා. සියදිවි නසා ගැනීමක් කියලා තමයි කියන්නෙ. ඒ වුණත් හුගක් අය කියන්නෙ මේ ගැන විස්තර හෙළි කරයි කියලා බයට මෙයාව මැරුවා කියලා. තව child actors ලා වෙලා හිටපු හුගක් අය ඔය වගේ අත්දැකීම්වලට මුහුණ දුන්නු ඒවා ගැන එළි කරලා තියෙනවා. Twitter එකේ බලන්න "Isaac Kappy" කියලා සර්ච් කරලා.




     
    • Wow
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,815
    1
    27,815
    113
    Hollywood is full of pedophiles. This Diddy's case just a one. Remember Jeffrey Epstein case as well. Even Oprah Winfrey is suspected to run a child sex trafficking ring for the rich. Heard that J lo is also terrified of these revelations due to her involvement in these incidents since she used to be his wife. There's a high probability for Diddy to commit "suicide" in his prison cell like Epstein

    The hypocrisy is the media and music streaming services rushed to ban Kanye's music from all platforms when he criticized the Zionists but the same hasn't been done for Diddy's songs.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ අපි මේ ඉන්න ටික කාලෙදි experience කරන්නෙ මොනවද ඒ වගෙ සිය දහස් ගුනයක් දේවල් usa වල miami වගේ මිලියනස්ල ඉන්න පැතිවල උන් අත් විදිනව නෙහ්. මට නිකන් හෙනම weird feeling එකක් ආව බන් ඒව ගැන නිකන් කල්පනා කරල බලද්දි.. අපි මේ හම්බුකරල කාල අරක්කු ටිකක් බීල ගෑනු කීප දෙනෙක්ට හුකල ලමයෙක් දෙන්නෙක් හදල උන්ගෙ ලමයි බලල මැරිල යන එකනෙ කරන්නෙ.

    දුක හිතෙන කතා කියන්න එපා බ්‍රදර්.

    අපිත් ඉතින් මල්ලි ඉල්ලන හැමදේම අරන් දුන්නෙ නැති වුනත්, පුලුවන් විදිහට සලකනවනේ.
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,664
    19,527
    113
    දුක හිතෙන කතා කියන්න එපා බ්‍රදර්.

    අපිත් ඉතින් මල්ලි ඉල්ලන හැමදේම අරන් දුන්නෙ නැති වුනත්, පුලුවන් විදිහට සලකනවනේ.
    Nikan hitala balapanko ban un karana ewagen api kiyen kiyada karanne kiyala. Child abuse wage kalakanni dewal nemei ewata man pattama wiruddai et ewagen ehata gattama mun daana parties ewage karana dewal gattama pissu hadenawa. Man me lagadi baluwa blink twice kiyana movie eka. Eket yenne ohoma siddiyak.
     
    • Like
    Reactions: Kolama

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,372
    30,261
    113
    අපායෙ දොරකඩ
    ....
    We can just say (What?)
    I'm like an R-A-P-E-R (Yeah)
    Got so many eses (S-As), eses (Huh)
    Wait, he didn't just spell the word "rapper" and leave out a P, did he? (Yep)
    R.I.P., rest in peace, Biggie
    And Pac, both of y'all should be living (Yep)
    But I ain't tryna beef with him (Nope)
    'Cause he might put a hit on me like, "Keefe D, get 'em"
    And that's the only way you're gonna be killing me (Nah)
    ....



    :rolleyes:
     
    • Like
    Reactions: spunkyisii

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,107
    22,529
    113
    Nikan hitala balapanko ban un karana ewagen api kiyen kiyada karanne kiyala. Child abuse wage kalakanni dewal nemei ewata man pattama wiruddai et ewagen ehata gattama mun daana parties ewage karana dewal gattama pissu hadenawa. Man me lagadi baluwa blink twice kiyana movie eka. Eket yenne ohoma siddiyak.
    උන්ගෙ මචන් සල්ලි ප්‍රමාණෙන් ලෝකෙ සල්ලි වලට කරන්න පුලුවන් ඕන දෙයක් කරන්න පුලුවන්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,815
    1
    27,815
    113
    1000016959.jpg

    The SL version.