Diesel ලීටර් 100ක් විතර ගන්න තියෙනවද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඩීසල් ටිකද මචන් පීඑම් කරන්න ඕනි
    කීයක් තියෙනවද උබේ ලඟ. අවුලක් නෑ 50ක් උන්ත්. හෙට ඇවිත් අරන් යන්නම් මට contact details එවපන්. මම දැන් කතා ක රන්නම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    කීයක් තියෙනවද උබේ ලඟ. අවුලක් නෑ 50ක් උන්ත්. හෙට ඇවිත් අරන් යන්නම් මට contact details එවපන්. මම දැන් කතා ක රන්නම්
    මගෙ ලග නෑ තියෙන උන් කරන්න ඕනි එහෙමද කියල ඇහුවෙ . FB ගෘප් තියෙනව හොයල පොස්ට් එක දාපන්. ගොඩක් උන් දෙන්නෙ නෑ බයට අල්ලන නිසා. ලග කන්ටැක් එකකින්ම සෙට් කරගන්න වෙයි
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දන්න කෙනෙක් ලඟ තියෙනවනම් සෙට් කරපන් උබත් ගානක් තියන්. ලොකු උදව්වක්

    අනේ හොයල දීපන්කො ලීටරයක් 1000ට හරි දීපන්.
    ------ Post added on Jun 14, 2022 at 9:42 AM
     
    • Wow
    Reactions: Hasitha22

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්තටම අන්තිමට ඩීසල් දකිද්දි මහින්ද අගමැති
    නන්දේ හදවතේ ජනාධිපති
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    මෙක‌ෙ ත‌ෙල් තිය‌ෙන්න‌ෙ ඒක‌ෙක් ලග විතරයි. උට අනුව තව කිසිම හිගයක් නැතිව‌ෙන්න ස්ට‌ොක් ඒකකුත් ම‌ෙන්ට‌ෙන් කරනවා. උබ උට පිඇම් ඒකක් දාලා බැලුවද?