මියෙන්නම් ඔබේ නමින් දිවි තිබෙන තුරු රැඳෙන්නම් ඔබේ සුසුමන් සමග මා සැම දින ඉවසීමට නොහැක ඔබ මේ කරන කුරිරු බව අසරණයි ඔබේ සුවඳ මැද දිවි නසගන්නෙමි මම
ඉතින් මගේ පෙට්‍රල් ඩිසල් භූමිතෙල් මගේ කෙල්ලෝ 3 දෙනාව අත හැර අද දින සිට මා වතුර නමැති කෙල්ලව සොයා ගැනීමට තීරණේ කරෙමි අද දින සිට මා හැම දේටම වතුර යොදා ගන්න බව මෙයින් දන්වා සිටිමි
Uputa ganeema facebook
