difference between bio data and cv

madhuwa111

Active member
  • Jul 10, 2020
    132
    185
    43
    machnla,
    bio data ekakayi cv ekakayi wenasa mokadda?
    bio data ekakata monawada danna one?
    bio data eka english walinda sinhala walinda hadanna one?
    thanks
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    වෙනස තියෙන්නෙ ඔය දෙකේ නෙමේ, CV සහ Resume අතර.

    ඒකත් ලොකු වෙනසක් නෙමේ, CV එකක් විස්තරාත්මකයි, resume එකක් තරමක් සංක්ෂිප්තයි. CV පිටු දෙකේ ඉඳල පිටු පහ හය විතර දිග ඒව (ඔය ප්‍රොෆෙසර්ස් ල වගේ අයගෙ) තියෙනව. Resume එකක් පිටුවකට වඩා වැඩි වෙන්නෙ නෑ.

    ඒත් සාමාන්‍ය භාවිතයෙදි ඔය නම් දෙකම එකම දේ අඟවන්න ඉන්ටර්චේන්ජබල් විදිහට පාවිච්චි කරනව. කවුරු හරි CV හෝ Resume එකක් ඉල්ලුවොත් පිටු දෙකකට හදල දෙන්න. ගොඩක්ම තරුණ කෙනෙක් නම් විතරක් පිටුවකට සීමා උනාට කමක් නෑ.