fuelpass app එක හදන්නේ කොහොමද

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    Java heap memory use කරනවා වැඩියි බන්..

    ඒක පැත්තකින් තියමුකො පොඩ්ඩක්.. ඇයි බන් අතේ පැලවෙන බොරු ගහන්නේ? හඳට ගිය කාලෙයි java lang ඒක ආපු කාලෙයි පොඩ්ඩක් google කරලවත් බලපං බොරු කෙලින්න කලින්..
    java lover kenk wenna athi pora
     
    • Haha
    Reactions: siri_ayya

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Lambda use karanna puluwan neda.. or CloudFlare waiting rooms wage damma nan (Keells eken karala thiyenne) goda daaganna thibba neda..
    mona de karath OTP integrate karoth lankawe mona service provider pawichchi karath 1000+ hits yanakota hira wenawa :yes:
     
    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    1, (Most simpler way as I think)
    Frontend React/Angular
    Firebase Functions
    Firebase Hoisting
    Cloud Firestore DB
    By using this, the load is not gonna be a problem,

    2, (AWS Amplify)
    Frontend React/Angular hosted on s3 bucket
    AWS Cognito for Auth
    AWS API gateway
    Lambda Functions
    DynamoDB or any other RDS

    in this context we do need to highly considerer about load and scaling, then similarly Azure, Google Cloud can be use too

    but when we coms to the most critical part,

    if the backend 3rdparty APIs such as NIC data validation, or vehicle number validation, hosted in low end server that placed inside our country with a less speedy internet facilities, this won't work properly, even if we did our best for the application.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම ඕක හැදුව නම් හදන්නෙ මෙහෙමයි..

    මං තෝරගන්න tech :

    Frontend එකට react.js
    Backend එකට go language එක
    Database එක mysql

    Government එකත් එක්ක කරනවා නම් :

    Gov policy එකක් තියෙනවනේ රටේ data රටේම තියෙන්න ඕන කියල..ඒ නිසා server එක scale කරන්න බැරි වෙයි.. එකට solution එකක් විදිහට users ලගේ phone num වලට invitation code එකක් යවනවා.. Reg වෙන්න ඕනෙ දිනය දාලා.. එතකොට දවසකට නිශ්චිත පිරිසකට විතරයි reg වෙන්න පුළුවන්.. මේ විදිහට reg වෙද්දී එන load එක handle කරන්න පුළුවන් වෙයි..

    app එක use කරද්දී එන load එක handle කරන්න නම් servers කීපයක් දාලා request redirect කරන්න පුළුවන් වෙයි කියල හිතෙනවා (not 100% sure)

    Indie dev කෙනෙක් විදිහට කරනවා නම් :

    Aws cloud ඒකෙ host කරනවා..serverless api එකක් විදිහට.. නැත්නම් medium ec2 එකක host කරනවා..
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    1, (Most simpler way as I think)
    Frontend React/Angular
    Firebase Functions
    Firebase Hoisting
    Cloud Firestore DB
    By using this, the load is not gonna be a problem,

    2, (AWS Amplify)
    Frontend React/Angular hosted on s3 bucket
    AWS Cognito for Auth
    AWS API gateway
    Lambda Functions
    DynamoDB or any other RDS

    in this context we do need to highly considerer about load and scaling, then similarly Azure, Google Cloud can be use too
    Firebase clud functions charging method eka mokadda api call ganatada charege karanne
     
    • Like
    Reactions: Psiko

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Lambda use karanna puluwan neda.. or CloudFlare waiting rooms wage damma nan (Keells eken karala thiyenne) goda daaganna thibba neda..
    mona de karath OTP integrate karoth lankawe mona service provider pawichchi karath 1000+ hits yanakota hira wenawa :yes:
    1, (Most simpler way as I think)
    Frontend React/Angular
    Firebase Functions
    Firebase Hoisting
    Cloud Firestore DB
    By using this, the load is not gonna be a problem,

    2, (AWS Amplify)
    Frontend React/Angular hosted on s3 bucket
    AWS Cognito for Auth
    AWS API gateway
    Lambda Functions
    DynamoDB or any other RDS

    in this context we do need to highly considerer about load and scaling, then similarly Azure, Google Cloud can be use too
    Cloud use කරානම් ගොඩ කියල ඔය icta උනුත් දන්නවා බන්.. වැඩේ තියෙන්නෙ gov data රටෙන් පිට යන්න බෑ කියල regulation එකක් තියෙනවා.. පුළුවන් නම් උඹලා local servers use කරලා මේ load එක handle කරන හැටි කිව්ව නම් වටිනවා.. මොකද ඔය cloud වැඩේ නොකෙරෙන දෙයක් නිසා..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    මම උබලා වගේ හෙන වැඩ්ඩෙක් නම් නෙවෙයි.

    මම කරා නම් ඔක html php mysql ngnex වලින් කරන්නේ..

    ලොඩ් බැලන්ස් කිරිල්ලක් ගැන දසමයක් වත් හිතන්නේ නැ..
    මොකද ඔය ලොඩ් ඒක ‌ඩෙලි ඒන ඒකක් නෙව‌ෙයි.
    keels සයිට් ඒක‌ෙ දාලා තිය‌ෙන Queue management සයිට් ඒක යුස් කරනවා රික්ව‌ෙස්ට් ටික හැඩල් කරගන්න. දවස් ගනන් පොලිමෙ ඉදගෙන ‌තෙල් ගහගත්ත නම් online queue ඒකක ඉන්න ඒක මහ දෙයක් නෙවෙයිනෙ.

    සරලයි...
     
    Last edited:

    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    Cloud use කරානම් ගොඩ කියල ඔය icta උනුත් දන්නවා බන්.. වැඩේ තියෙන්නෙ gov data රටෙන් පිට යන්න බෑ කියල regulation එකක් තියෙනවා.. පුළුවන් නම් උඹලා local servers use කරලා මේ load එක handle කරන හැටි කිව්ව නම් වටිනවා.. මොකද ඔය cloud වැඩේ නොකෙරෙන දෙයක් නිසා..
    ow ehema scene ekak thiyenava, specially Japan ehema strictly e vage eva gana balanava,
    eth ape doenets.lk th host karala thoiyenne AWS EC2 ekaka (ap-southeast-1, Asia Pacific (Singapore)) , dan results baladdi kalin vage slow naththe ekay
     
    • Wow
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    eth ape doenets.lk th host karala thoiyenne AWS EC2 ekaka (ap-southeast-1, Asia Pacific (Singapore)) , dan results baladdi kalin vage slow naththe ekay
    අඩේ එහෙමද? Regulation break කරලනේ බන්.. මේකත් එහෙම දාන්න පුලුවන්නේ එහෙනම්