: Different software company interships

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    මම කලින් ඕකට යන්න හදල නිකන් හිටිය. එලකිරියේම මම ත්‍රෙඩ් දාලා තියෙනවා. හොදයි වගේ පෙනුනට මට ඇල්ලුවේ නැහැ. ඊට පස්සේ මන් දන්නා එකෙක් ඕකට ගිය. ගිහින් සති තුනකින් වගේ මෙන්න මු open to WORK දැම්ම. මන් ඇහුවම කිව්වා උන්ගේ වැඩ වැඩි මරොල වගේ වැඩ ගන්නවලු. මටත් එක හිතුන. ශිෂිර් කියල එකෙක් ඉන්නවා උ තමාලු එපා කරවන්නේ. සලරි AUD පෙග්.