DIG Ajith Rohana

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    YERS3TJ.jpg

    මා, ගෙවුනු රැයේ පාන්දර එකට පමණ නිදා ගන්නා විටත් නිල ඇඳුම ඇඳ සිරස ටීවී "ඇහැරෙන්න" වැඩසටහනේ සජීවීව මේ රටේ බහුතරයක් නරුමයින්ට ජීවත් විමේ වටිනාකම පැහැදිලි කළ මේ මිනිසා,

    අද මේ උදෑසන මා නින්දෙන් පිබිදෙන විටත් දෙරණ අරුණෙහි සජිවිව සිට එම කාර්‍යයම සිදු කරමින් සිටි.

    තමාගේම ජිවිතය විහිළුවකට ගන්නා ජඩයින් රැළක් ආංබාන් කිරිමේ අසීරු කටයුත්තට වෙහෙසෙන මේ මිනිසා ඇතුලු සියලුම දෙනාට ගෞරවනීය උපහාරය.

    -Facebook
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    hmm math dakka meya nan iye sirase 1 wage wenakan hitiya, minihatath dan epa wela lankawe minissu gana kathawen therenawa..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    හාට් ඇටෑක් අවධානම් තියෙන අයට ටීවී තහනම් කරලා. කාමරයකට යන්න කියලා. අනිත් එවුන්ට, කොරෝනා හැදිලා මිනිස්සු පණ ඇදලා දගලලා කෑගහලා මැරෙන හැටි ටීවී එකේ දාන්න ඕන. රේඩියෝ වල ලෙඩ්ඩු කෑගහන ඒ මරලතෝනි දාන්න ඕන. රිගින් ටෝන් වලටත් අර මර ලතෝනි දාන්න ඕන. ඔය ටික කරොත් සතියක් ගෙවල් වල තියන්න පුළුවන්. ඊට වඩා තියාගන්න බෑ. අපේ උන්ව හදන්න බෑ.
     
    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    373
    227
    63
    39
    Lost
    dan derane program ekakath meya kiwwa bohoma tika denekata kiwwata therennema ne kiyala. habai e tika athi meka pathirila yanna. tika dawasak iwasala meka iwarayak kara gannawada, nath nan ganan ganne nathuwa idala goda kalayak duk vidinawada kiyala api hithanna ona.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Minissu pare indala ahu unoth athayawashya karanayakata yanawa kiyala oppu karanna ID ekak or document ekak naththan loku dadayak gahanawa.
    Ethakota lassnata gedara indi. Eka thama ekama kramaya.

    Mama hithanne chande langa ena nisai oka nokaranne.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හාට් ඇටෑක් අවධානම් තියෙන අයට ටීවී තහනම් කරලා. කාමරයකට යන්න කියලා. අනිත් එවුන්ට, කොරෝනා හැදිලා මිනිස්සු පණ ඇදලා දගලලා කෑගහලා මැරෙන හැටි ටීවී එකේ දාන්න ඕන. රේඩියෝ වල ලෙඩ්ඩු කෑගහන ඒ මරලතෝනි දාන්න ඕන. රිගින් ටෝන් වලටත් අර මර ලතෝනි දාන්න ඕන. ඔය ටික කරොත් සතියක් ගෙවල් වල තියන්න පුළුවන්. ඊට වඩා තියාගන්න බෑ. අපේ උන්ව හදන්න බෑ.

    owa karala wadak na owa aha aha bothalayak aran 4k ekka set wela sindu kiyala party dai ape aya okun bayath na un hithanne unta lede hadenne na kiyala un balan inne anek eunta lede hadila marenakan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    owa karala wadak na owa aha aha bothalayak aran 4k ekka set wela sindu kiyala party dai ape aya okun bayath na un hithanne unta lede hadenne na kiyala un balan inne anek eunta lede hadila marenakan.
    ඒක නම් ඇත්ත බන්:yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,901
    3,454
    113
    Pls wear a MASK
    හාට් ඇටෑක් අවධානම් තියෙන අයට ටීවී තහනම් කරලා. කාමරයකට යන්න කියලා. අනිත් එවුන්ට, කොරෝනා හැදිලා මිනිස්සු පණ ඇදලා දගලලා කෑගහලා මැරෙන හැටි ටීවී එකේ දාන්න ඕන. රේඩියෝ වල ලෙඩ්ඩු කෑගහන ඒ මරලතෝනි දාන්න ඕන. රිගින් ටෝන් වලටත් අර මර ලතෝනි දාන්න ඕන. ඔය ටික කරොත් සතියක් ගෙවල් වල තියන්න පුළුවන්. ඊට වඩා තියාගන්න බෑ. අපේ උන්ව හදන්න බෑ.

    :lol::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,961
    113
    මනුස්සයා මේ සිද්දියේදී නම් පුදුම විදිහට මහන්සි උනා :yes: කවදාවත් හොඳක් නම් අහන එකක් නෑ ඒත්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,901
    3,454
    113
    Pls wear a MASK
    මනුස්සයා මේ සිද්දියේදී නම් පුදුම විදිහට මහන්සි උනා :yes: කවදාවත් හොඳක් නම් අහන එකක් නෑ ඒත්

    :yes:ලංකාවෙනේ..සතියක්වත් මතක තිබ්බොත් අැති.