දිගම්බරන්ගේ සෙට් එක රනිල්ටලු.
amalfun Well-known member Jan 4, 2009 2,105 237 63 Borella Junction Oct 27, 2018 #1 දිගම්බරන්ගේ සෙට් එක රනිල්ටලු.
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 27, 2018 #2 ඔව්. තොණ්ඩාමාන් මහින්දට නිසා දිගම්බරම් මහින්දට සහය දෙන්නේ නෑ
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Oct 27, 2018 #3 සේල් සේල්.. වර්ෂ අවසාන මහා සේල්...
ROCCO-X Well-known member May 12, 2017 9,898 3,450 113 Pls wear a MASK Oct 27, 2018 #4 541100 said: සේල් සේල්.. වර්ෂ අවසාන මහා සේල්... Click to expand... අනුරයා කීයකට සේල් වෙයිද දන්නේ නැහැ මේ පාර නේද?
541100 said: සේල් සේල්.. වර්ෂ අවසාන මහා සේල්... Click to expand... අනුරයා කීයකට සේල් වෙයිද දන්නේ නැහැ මේ පාර නේද?
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Oct 27, 2018 #5 ROCCO-X said: අනුරයා කීයකට සේල් වෙයිද දන්නේ නැහැ මේ පාර නේද? Click to expand... මොකෝ බන් උඹ ඔච්චර ගොන්?
ROCCO-X said: අනුරයා කීයකට සේල් වෙයිද දන්නේ නැහැ මේ පාර නේද? Click to expand... මොකෝ බන් උඹ ඔච්චර ගොන්?
amalfun Well-known member Jan 4, 2009 2,105 237 63 Borella Junction Oct 27, 2018 #6 බහුතරේ JVP තීරණයද? unp එකෙන් පනින පිරිසද? Last edited: Oct 27, 2018
ROCCO-X Well-known member May 12, 2017 9,898 3,450 113 Pls wear a MASK Oct 27, 2018 #7 541100 said: මොකෝ බන් උඹ ඔච්චර ගොන්? Click to expand... ජෙප්පට රිදිලා.බොර දියේ මාළු බාන ජෙප්පා..