Digantaye (දිගන්තයේ) Live at Coca-Cola Rookantha Gee Senakeliya 1993

monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Mewa iskoleth geniyapu kaalayak thibba :lol:

    kjyaybeuh5x41.jpg
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,371
    1,970
    113
    ඔහුට සමකළ හැකි ගායකයෙකු අදටත් සොයා ගැනීම අපහසුයි.
    සින්දු ලිවිලි නම් අන්න ලිවිලි..
    කටහඬවල් නම් අන්න කටහඬවල්..
    මෙලඩි නම් අන්න මෙලඩි..
    music නම් අන්න music..
    අසමසමයි ඔබ රූකා...!
    🎧👏😍🎤❤🎙🎼🎛🎶🏆🙏
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහුට සමකළ හැකි ගායකයෙකු අදටත් සොයා ගැනීම අපහසුයි.
    සින්දු ලිවිලි නම් අන්න ලිවිලි..
    කටහඬ නම් අන්න කටහඬ..
    මෙලඩි නම් මෙලඩි..
    music නම් music..
    අසමසමයි ඔබ රූකා...!
    🎧👏😍🎤❤🎙🎼🎛🎶🏆🙏
    චන්ද්‍රලේඛාගෙත් මාර වොයිස් එකක් තියෙන්නෙ 💛
     
    • Love
    Reactions: Truth seeker 2020