මෙන්න මේකයි මචංලා කෙටියෙන්ම සීන් එක.මම අළුතින් කැමරාවක් ගන්න හොයනව.
කැමරා 3 කට මගේ හිත ගියා.
අතේ තියන ගානට වාසි,වැඩි කාලයක් පවතින,හොඳ එක මොකක්ද කියල මට තෝරලා දියල්ලකෝ.මේ තියෙන්නේ ජාති තුන.
Canon PowerShot Digital ELPH SD1400 IS / IXUS 130
Canon PowerShot SX150 IS
Canon PowerShot A3300
ලාභ මොකක්ද පාඩු මොකක්ද කියලා කියහල්ලකෝ.කියන්න ලැජ්ජයි
වගේ නම් අඩු තරමේ බුම්පියක් වත් දාල යන්න හොඳේ!!!!!!!