Digital cam එකක් හදාගන්න තැනක්

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Sony HX60 එකක් තියනව lens එක එලියට එන් නෑ... වැටිල කැඩුනෙ. බම්බ තැනකට දීල හදාගත්ත, ආයේ ඒ ලෙඩේ මයි. උන් සල්ලි ආපහු දුන්න.
    දැන් මේකට මොකෝ කරන්නෙ...
    5b394f6a-ecb9-424f-9aca-f5bcb7915880.jpeg