යාලුවනේ මෙට්‍රොපොලිටන් එකේ තියන මෙන්න මේ ඩිජිටල් කැමරා එක ගැන ඔයාලගේ අදහස මොනවද ? මේ මිලට මේක වටිනවා නේද ? 8X දක්වා Zooming තියන නිසා කැලේ ට්‍රිපක් එහෙම ගියාම ටිකක් හොද ෆොටෝ එකක් එහෙම ගන්න පුළුවන් නේද ? HD (720p) වීඩියෝත් පුළුවන්ලු. රු: 20000 ට අඩු මීට වඩා හොද එකක් එහෙම තියනවද ?
https://www.mcentre.lk/canon-camera...ixus-185-20-0-megapixels-8x-optical-zoom.html
https://www.mcentre.lk/canon-camera...ixus-185-20-0-megapixels-8x-optical-zoom.html