places to buy digital cameras in sri lanka

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Best laces to buy digital cameras

    මට ලොකු උදවිවක් ඔිනේ මචන්ලා,මම Canon Digital Camera එකක් ගන්න ඉන්නෙ,තෝරගත්තේ මෙි තැන් 2 තමා,මෙි තැන් දෙකෙන් කැමරා ගන්න හොද තැන කියන්නකෝ,බමිප් එකක් හරි දාලා යන්න..:yes:

    *ගන්නෙ Canon SX 60 hs Zoom කැමි එක..:cool:

    මෙි තැන්වලින් කැමරා ගත්ත අය ඉන්නවනමි හොද නරක විස්තර දාන්න..:yes:

    1.Cameralk
    2.Canon Photo Hub
    (metropolitan)

     
    Last edited:

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    PhotoTechnica Kollupitiya Authorized Dealer in Sri Lanka for Nikon
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙහේ canon කැමරා ගන්න හොද තැනක් දන්නෙ නැත්ද,නිකොන්වලටද තැන තියෙන්නෙ..:(
     
    Last edited: