කස්ටිය මට පොඩ්ඩක් කියනවාද හොද 12, 14mpxl DIGITAL CAMERA එකක්..
Requirements.....
ISO එක ටිකක් හොදට තියෙන්නෝනෙ...
Photo quality එක එලටම ඕනෙ...
Battery Life හොදට තියෙන්නෝනෙ...(With Flash)
Optical Zoom වැඩිපුර තිබ්බොත් හොදයි
12000-15000 අතර budget එකට match වෙන්නොනෙ...
Inbuilt (Not Alkaline) Rechargable battery
අනවශ්යයි
Digital Zoom
panorama or Wide capturing one na මේ වගේ
Smile Detection
WIFI
CAMERA පාවිච්චි කරන මහත්වරු ඉන්නවානන් Help meeee

Last edited:
habii cam eke gana waname aniwarane 5X zooming thiyana ona 12 or 14 waline cam eka qulity eka thiranaya karana ba samana yane gana adu CCD sensor eka thiyana cam ewa battery comsuption eka wadi 