Digital Camera Repairing (HELP)

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    යාලුවනේ සාදාරන මිලගණන් යටතේ Digital Camera රෙපෙයාර් කරන තැනක් දන්නවද ??? (කොළඹ /කළුතර / ගාල්ල / මාතර අවට තැනක් )
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,688
    5,617
    113
    Photo tecnica බලන්න. සාමාන්‍යයෙන් ගනන් අඩුයි.