Car AC Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    යාළුවනේ පරණ Toyota Corolla එකක AC එක වැඩ කරන්නේ නෑ. ගෑස් ගැහුවත් සතියකට පස්සේ කූල් වෙන්නේ නෑ. නිකන් හුලන් එනවා විතරයි. මේක රෙපයාර් කරගන්න මාතර, ගාල්ල හෝ කොළඹ අවට හොඳ තැනක් තියනවද යාළුවනේ ??
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    horse wala leak ekk athi
    කලින් පාර මුළු ලයින් එකම ගලවල චෙක් කරලා බැලුව. එක තැනක පොඩි ලීක් එකක් තිබිල හැදුව. නමුත් අවුරුද්දක් වගේ ගියාම ආයේ අවුල ආව. ගෑස් ගැහුවා. සතියෙන් ඉවරයි. මම බැලුවේ වෙන හොද තැනකට දාල හදාගන්න.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ගාල්ලේ නම් කරාපිටියේ අනුර ගාවට ගිහින් බලන්න. ලීක් චෙක් කරන්නේ නැතුව ගෑස් ගහන්න එපා. අපරාදේ.
     
    • Like
    Reactions: cyberian

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,576
    1,649
    113
    Mcn, ac condenser eke aulkda dan na. Oi wahane enawada danne na ehema ekak. 121 ekakds? Gas gahanna kalin hondata check karapan. Thanaknm danne na habai.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    බොහෝදුරට ගෑස් ටැංකි මල කාලා හිල් වෙලා. ඕකට අලුත් එක්ක තියලා තමා ගේමක් ගහන්න වෙන්නෙ. පාස්සන එක සුදුසු නෑ ඕක ආදි කාලෙ වාහනයක් නිසා.

    50 k අතේ තියං වැඩේට යන්න.