මචන්ලා මම digital camera එකක් ගන්න හිතන් ඉන්නේ.මම ඒ subject එක ගැන මුකුත්ම දන්නේ නැ.
මට ඕන 12 කට විතර එකක්. (12,000) හොද quality pictures (HD)ගන්න පුළුවන් වෙන්න ඕන.මම nikon site එකේ බැලුවා. but එක ලංකාවේ prices තිබ්බේ නෑ.
දන්නා කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක්,හොද camera එකක් කියනවද?Brand New වෙන්නත් ඕන. පුළුවන් වෙයි ද ඒ price එකට එහෙම එකක් ගන්න.
පුලුවන්නම් ඒ cam එකයි එකේ details ටිකකුයි දෙනවද?
sri lankan price එකයි, ඒක ගත්ත place එකයි දානවද? please

Last edited: