Digital Currency ගැන දැනුමක් තියෙන කිරියන්ස්ලා කවුද ඉන්නේ, A-Z guideඑකක් හෙව්වා හම්බුනේ නෑ
- Digital or virtual currency කියන්නෙ මොනවද?
unregulated digital currency, which is issued and usually controlled by its developers and used and accepted among the members of a specific virtual community ??
- Bitcoin, Litecoin, Ripple මේතුනම digital currency නේ මීට අමතරව තව මොනාද තියෙන්නෙ? මේ තුනේ වෙනස මොකක්ද ?
- අද බිට්කොයින් එකක් 7296051.64 lkr ( 38781.70 USD ) , 1 month period එකක සෑහෙන්න වර්ධනයක් පෙන්නලා තියෙනවා. එහම වෙන එක රිස්කි ද?
මේ නැග්ග වගේම අනෙක් පැත්තට ආපහු බහින කලාව පටන් ගනීද ඇප නැති වෙන්න ?
- අද වෙලදපල වටිනාකමෙන් බිට් කොයින් 0.001 හෝ අරගෙන මිලදී ගන්න එකෙන් වාසියක් තියෙනවාද ? තව දුරටත් බිට් කොයින් එක නගීද? Bitcoine , ripple or Litecoin වලි අද ආයෝජනයට සුදුසුම මොකක්ද ?
- බිට්කොයින් ලන්කාවේ මන් දන්න තරමින් illigal නෑ, (??)
- බයි / සෙලින් කරන විදිය ??
ඔය වගේ කොමන් ඉශුස් වලට උත්තර දන්න කිරියන්ස්ලා ඉන්නවානම් පොඩ්ඩ්ක් හෙල්ප් එකක් දීපල්ලකෝ.. බිට්කොයින් ටිකක් බයි කරන්න අදහසක් ආවා