Digital Detox Week

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    සතියක් විතර ඩිජිටල් දෙවල් වලින් ඈත් වෙලා ඉන්න හිතුණා සිංහලයො .
    ඔන්න අද ඉඳන් මන් චැලෙන්ජ් එක පටන් ගන්නවා .
    එළකිරි එන්න වෙන්නෙ ඊලඟ සතියෙ .
    I will Update this on next Monday .