Digital ID disaster

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    ලංකාවෙනන් ඔක ඕනිම නෑ. Government defense related website එකක්වත් hack නොවී තියාගන්න බෑ, එහෙම තියෙද්දී පාර්ලිමේන්තු ඉන්න මෙලෝ රහක් නැති ගස් ලබ්බොන්ට ඕනි ඕනි විදිහට මිනිස්සු නටවන්න හදල දියන්කෝ system එකක් තව...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,238
    113
    35
    Spain
    සාමන්යෙන් හැක් වෙන්නේ හියුමන් එරර් නිසා. පාස්වර්ඩ් එක නැවත පාවිච්චි කරන එක. සරල පාස්වර්ඩ්, ගෙස් කරන්න පුළුවන් පාස්වර්ඩ් දාන එක. ඊළඟට මොකෙක් හරි ජොබ් එකෙන් අයින් වුනාම ඌගේ අකවුන්ට් එක ඕපන් වෙලා තියෙන එක. මේ විදියේ හැක් එකක් වුනා ඇමෙරිකාවේ තෙල් බෙදාහැරීම කරන ආයතනයක. ඔය වගේ හියුමන් එරර් නැති කරගෙන සිස්ටම් එක හරියට හදනවා නම් හරි. එහෙම නැතිව හැක් වෙනවා ගගා වැදගත් ප්‍රොජෙක්ට් එකක් නවත්තන්න ඕන නැහැ.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,175
    2,027
    113
    Tokyo, Japan
    සාමන්යෙන් හැක් වෙන්නේ හියුමන් එරර් නිසා. පාස්වර්ඩ් එක නැවත පාවිච්චි කරන එක. සරල පාස්වර්ඩ්, ගෙස් කරන්න පුළුවන් පාස්වර්ඩ් දාන එක. ඊළඟට මොකෙක් හරි ජොබ් එකෙන් අයින් වුනාම ඌගේ අකවුන්ට් එක ඕපන් වෙලා තියෙන එක. මේ විදියේ හැක් එකක් වුනා ඇමෙරිකාවේ තෙල් බෙදාහැරීම කරන ආයතනයක. ඔය වගේ හියුමන් එරර් නැති කරගෙන සිස්ටම් එක හරියට හදනවා නම් හරි. එහෙම නැතිව හැක් වෙනවා ගගා වැදගත් ප්‍රොජෙක්ට් එකක් නවත්තන්න ඕන නැහැ.
    ඇත්ත. එත් මෙතන තියෙන ප්‍රශ්නේ ඊට වඩා සන්කීරණයි.

    ලංකාවේ IT literacy එක 2025 වෙනකොට තිබ්බේ 38.4% වගේ ගානක්. ඒ කියන්නේ සමස්ත ජණගහනේ 61.6% එකට IT awareness එකක් නැ. මේ වගේ තියෙද්දී, digital ID සහ cashless transactions (මුදල් නෝට්ටු පරිහරනයයෙන් අයින් කිරීම) වගේ ඒවා ගෙන කොට ඔය 61.6% group එකේ ඉන්න අයට අසාදාරණයක් වෙනවා. අනිත් එක 38.4% group එකේ ඉන්න කීයෙන් කී දෙනාටද cybersecurity awareness තියෙන්නේ?

    අනිත් එක ලංකාවේ IT infrastructure එක හරිම ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ. ඒ වගේ තැනක මිනිස්සුගේ දත්ත ආරක්ෂා කරන්න තරම් හැකියාවක් නැ.

    අනිත් එක අයි මේකට ඉන්දියාව fund කරලා කරන්නේ? ලංකාවට එච්චර ආදරේද?
     
    මන් මේ වීඩියෝ එකක් බැලුව චීනේ ගැන. චීන්නුත් සමහර තැන ගොඩක් දියුණු වුනාට උන්ගේත් මහා විශාල පිරිසක් ඉන්නවා ඔය තාක්ෂණික දැනුම නැති. එත් උන් ගානක් නැතිව කෑෂ්ලස් ඉකොනොමි එකකට හුරු වෙලා. උන්ගේ ෆෝන් එකෙන් ඔක්කොම මුදල් ගෙවීම් කරන්නේ. වාහනේට තෙල් ගහගන්නත් චීන හැඳුනුම්පත ඕන. ඉතින් ප්‍රශ්න ආවාම ඒවාට සුදුසු විදියට පිළිතුරු හොයන එකයි වැදගත් මන් හිතන්නේ.
     
    • Like
    Reactions: bball