Digital Marketing

Nuradha404

Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මච්න්ල ඩිජිටල් මාර්කටින් කරන අය කව්ද ඉන්නෙ ? මට ඩිජිටල් මාකටින් ඔඩ්ට් එකක් කරන්න ඕන. උබල කලින් කරල තියෙනව ද ? මම SEO ඔඩ්ට් කරල තියෙනව. ඒ උනාට ඩිජිටල්මාර්කටින් එව්ව කරල නෑ. පොඩි අදහසක් දෙනව ද කරන විදිහ ගැන....
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මච්න්ල ඩිජිටල් මාර්කටින් කරන අය කව්ද ඉන්නෙ ? මට ඩිජිටල් මාකටින් ඔඩ්ට් එකක් කරන්න ඕන. උබල කලින් කරල තියෙනව ද ? මම SEO ඔඩ්ට් කරල තියෙනව. ඒ උනාට ඩිජිටල්මාර්කටින් එව්ව කරල නෑ. පොඩි අදහසක් දෙනව ද කරන විදිහ ගැන....

    උබ SEO Audit එකක් කරලා තියෙනවා නම් Digital Marketing Audit එකක් කරන එක උබට අමාරු නෑ. SEO කියන්නෙ digital marketing වල එක චැනල් එකක් කියලා උබ දන්නවනේ. ඉතින් උබලා බිස්නස් එක ප්‍රොම්ට් කරන්න පාවිච්චි කරන අනික් චැනල්ස් (ex: SEM - Google Ads, Social Media Marketing) මොනවද කියලා උබ දන්නවා ඇතිනේ.

    SEOවල වගේම ඒවට අදාලවත් එක එක වැදගත් KPIs තියෙනවා. උදාහරනයක් විදිහට Google Ads, Microsoft Adsව් වලට CTR හොදයි නම් ඇඩ්ස්වල relavancy එක සහ attractiveness එක හොදයි. Quality Score එක හොදයි නම් CTR, Ad Relevancy සහ Landing Page Experience එක හොදයි. CPA එක අඩුයි නම් overall හැමදේම හොදයි.

    ඉතින් උබලා දැනට පාවිච්චි කරන චැනල්ස්වලට අදාලව වැදගත් වෙන KPIs මොනාද කියලා search කරලා බලලා, ඒවට මම උඩ කිව්වා වගේ බලපාන දේවල් බලලා, ඒවා improve කරන විදිහත් බලපන්. ඊට පස්සෙ උබට වැඩේ ගොඩ දාගන්න පුලුවන්. :cool:

    චීප් ලේබර් මා කටින් පොන්නයෙක් නං ඉන්නව @Kolama කියලා. කටින් විතරයි උගේ ඔක්කොම 😂😂

    ටැග් කරාට තෑන්ක්ස් මචන්. එකෙක්ට දෙයක් කියලා දෙන්න ලැබුනා. :love:
     
    අඩෝ Thank You මචන් විස්තරාත්මක පිලිතුරට...😍😍
     
    • Love
    Reactions: Kolama

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    මච්න්ල ඩිජිටල් මාර්කටින් කරන අය කව්ද ඉන්නෙ ? මට ඩිජිටල් මාකටින් ඔඩ්ට් එකක් කරන්න ඕන. උබල කලින් කරල තියෙනව ද ? මම SEO ඔඩ්ට් කරල තියෙනව. ඒ උනාට ඩිජිටල්මාර්කටින් එව්ව කරල නෑ. පොඩි අදහසක් දෙනව ද කරන විදිහ ගැන....

    analog hariyanne nadda?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    niceee
     
    • Love
    Reactions: Kolama