wire check karapan, contact wala oxide ehema athi

ෂෝර්ට් එකක් වෙන්නැති....... වැස්සේ එහෙම තිබ්බද සෑහෙන්න වෙලාවක් එහෙම........


මචන් මීටරේ ගැන නම් මම නොදනී......![]()
උදව්වක් විදිහට, කියපන්කෝ, උඹේ බයික් එක මොකක්ද පල්සර්.....?? 135? 150? 180?
කොහොමද තෙල් කිරිල්ල එහෙම ඕකේ.....??![]()

135 55kata eha karanawa machoo![]()
එල එල.... මට දැන ගන්න ඕනා 150 ගැන තමා...... 
මචන් මීටරේ ගැන නම් මම නොදනී......![]()
උදව්වක් විදිහට, කියපන්කෝ, උඹේ බයික් එක මොකක්ද පල්සර්.....?? 135? 150? 180?
කොහොමද තෙල් කිරිල්ල එහෙම ඕකේ.....??![]()



ඌ රැවුල ගිනි අරං ඉන්න වෙලාවේ මූ ගිහින් බිඩි පත්තු කරනවා........![]()
මම මොනවා හරි අහන්නේ, මට ඒ ගැන හරියට දැන ගන්න..... ඒ ගැන තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න....... බ්ලා..... බ්ලා ..... බ්ලා.......

Aluthenma meeter eka danawanam kiyak yanawada kohenda ganna tiyenne kiyala danna kenek kiyannawada !!!!!![]()