Digital NICs මේ මාසෙ ඉදලා

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth


    The digital National Identity Cards (NICs) will be issued by this month, Digital Economy Deputy Minister Eranga Weeraratne said. He said as part of the initiative, all new National Identity Cards (NICs) will be converted to a digital format. The shifting of digital NICs aims to alleviate the significant delays that have been plaguing the current system of issuing identity cards. However, the Deputy Minister also revealed that the total cost of implementing the digital identity card system is estimated at Rs. 20 billion. "There's no need for concern about the digital identity system. The Indian company is only assisting with the technical setup and will not have access to any personal data. The government will be the sole entity with access to the information," he said. Futhuremore, to reduce the financial strain, the Deputy Minister explained that India will assist by covering half of the project's total cost.​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,171
    31,914
    113
    මේකෙදි කොහොමද ඉන්දියන් උන් data අදින්නෙ නැතිවෙයි කියල විස්වාස කරන්නෙ?
     
    • Sad
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මොකක්ද ඕකෙ ප්‍රයෝජනය?

    කොහේ හරි මළ මිනියක් ගාව ඇඟිලි සලකුණු තිබුණොත් පොලීසිය විනාඩියෙන් ගෙදරට එනවා ද?
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එහෙම දෙන්නෙ නෑ කියලා තමා කියන්නෙ. අනෙ මංදා.
    එහෙම අවසර දීලද චීන්නු එහෙම මිනිස්සුන්ගේ ඩේටා උස්සලා
    කොමියුනිස්ට් ආන්ඩුවට විකුනන්නේ...
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මොකක්ද ඕකෙ ප්‍රයෝජනය?

    කොහේ හරි මළ මිනියක් ගාව ඇඟිලි සලකුණු තිබුණොත් පොලීසිය විනාඩියෙන් ගෙදරට එනවා ද?


    පොලීසිය එක්ක ලිංක් කරයිද නම් දන්නෙ නෑ. මොකද ඔය විස්තර ගත්තට හුගක් තැන් වල ගන්නෙ නමට විතරයි.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේකෙදි කොහොමද ඉන්දියන් උන් data අදින්නෙ නැතිවෙයි කියල විස්වාස කරන්නෙ?
    Indian un unge rate system eka denawa kiyala kiyanne. Ethakota host karanne gov servers Wala kiyala kiyanwa.

    Thiyana risk eka thama software eka athule cording walin gilmat ekak dalada kiyana eka. Wena awulak mata penne ne. Eketh souse code eka denwa kiyala kiyana nisa chack karanna puluwan athi
     
    • Like
    Reactions: Lionzzz and jhnnwp

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මොකක්ද ඕකෙ ප්‍රයෝජනය?

    කොහේ හරි මළ මිනියක් ගාව ඇඟිලි සලකුණු තිබුණොත් පොලීසිය විනාඩියෙන් ගෙදරට එනවා ද?

    මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවල ප්‍රමුඛතාව හා වැදගත්කම අනුව මේක කොතැනද තියෙන්නෙ?

    ආන්ඩුව එක එක ප්‍රවීනයෝ විසේශක්නයො කියල නොමිලේ උපදෙස් දෙන අය හොයාගෙන වැඩකරනව. නොමිලේ කියන එක නොවේ උපදේසකයගෙ උපදෙස් හරිඩ නැත්නම් ඒවගෙන් නාගන්න වෙයිද කියල බැලුවද... කොස්ට් කටින් විතරක් බලල ලොවෙත් වැඩක් නැති තවත් රට පටලවන ඒව වෙනවද
    මිනිස්සු ලොකු බලාපොරොත්තු එක්ක උඩපැන පන කතිරෙ ගැහුවෙ මේක ආපු ගමන් ඉක්මනින්ම කරන්න ඕන කියපු urgent project එකක්ද... හාල්, ක්ලින්ශ්‍රිලන්කා වගෙ මේකත් කරගනිද
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවල ප්‍රමුඛතාව හා වැදගත්කම අනුව මේක කොතැනද තියෙන්නෙ?

    ආන්ඩුව එක එක ප්‍රවීනයෝ විසේශක්නයො කියල නොමිලේ උපදෙස් දෙන අය හොයාගෙන වැඩකරනව. නොමිලේ කියන එක නොවේ උපදේසකයගෙ උපදෙස් හරිඩ නැත්නම් ඒවගෙ බාගන්න වෙයිද කියල බැලුවද... කොස්ට් කටින් විතරක් බලල ලොවෙත් වැඩක් නැති තවත් රට පටලවන ඒව වෙනවද
    මිනිස්සු ලොකු බලාපොරොත්තු එක්ක උඩපැන පන කතිරෙ ගැහුවෙ මේක ආපු ගමන් ඉක්මනින්ම කරන්න ඕන කියපු එකක්ද... හාල්, ක්ලින්ශ්‍රිලන්කා වගෙ මේකත් කරගනිද

    ඕක රනිල් හෝ ගෝඨා පටන්ගත්ත වැඩක් නෙ අවුරුදු කීපයකට කලින්. මුගේ බජට් එකේ බිලියන 10ක් තිබුනෙත් නෑ. ටෙන්ඩර් දාලා සොෆ්වෙයාර් හදන්න වෙලාවක් තිබුනෙත් නෑ. පරණ නූල් ඇති ඉන්දියාවට දෙනවට විරුද්ධව මමම දාපුවා 😄
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    freeඋපදේසකයොයි, මන්ත්‍රිලයි, ඇමතිලයි ඔක්කොම තම තමන්ගෙ ආතල් එකට ආන්ඩුව අතර දිශාවටම අදිනව වගෙ පේන්නෙ.. 😁
    ජනාදිපතිට ඕනදේ හැර අනික් ඔක්කොමදේ වෙනවා..
    ආන්ඩුවෙ 50%ක් කියනවා clean sri lanka පටන් ගත්ත ලු January ඉදන් තව 50%ක් කියනවා නෑ ඒ පටන් ගන්නෙ පෙබරවාරිලු😂

    උපදේසකයොයි, මන්ත්‍රිලයි, ඇමතිලයි ඔක්කොම කතා කරන්නෙ අර අන්ධයො 5 දෙනාගෙන් අලියාගෙ හැඩේ ඇහුවවගෙ
    ආන්ඩුව ඉස්සෙල්ලම කරන්න තිබ්බෙ මුන් ඔක්කොම හොටෙල් එකක නවත්තන්න ආන්ඩුව ගැන සුමානයක් විතර Orientation එකක් දෙන්න.. කොහෙද ඔක්කොම free බලාපොරොත්තු වෙන නිසා කිසි දෙයක් වෙන්නෑ තාම 159ය ඔය 159 හරියට each other අදුරන්නෙ තැ මයෙහිතේ😂

    If you believe Cost cutting 100% your again or development is nothing
     
    • Haha
    Reactions: supun_sg

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    system eka India hadanawa nam access witharak dila akulagena indi da?
    System eka lankawe unta hadapu ekak neweini. Un danatama develop Kara ekk denne. Unta lankawata gaththoth thawa ratawal tikakata wikunanna puluwan wenawa
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවල ප්‍රමුඛතාව හා වැදගත්කම අනුව මේක කොතැනද තියෙන්නෙ?

    ආන්ඩුව එක එක ප්‍රවීනයෝ විසේශක්නයො කියල නොමිලේ උපදෙස් දෙන අය හොයාගෙන වැඩකරනව. නොමිලේ කියන එක නොවේ උපදේසකයගෙ උපදෙස් හරිඩ නැත්නම් ඒවගෙන් නාගන්න වෙයිද කියල බැලුවද... කොස්ට් කටින් විතරක් බලල ලොවෙත් වැඩක් නැති තවත් රට පටලවන ඒව වෙනවද
    මිනිස්සු ලොකු බලාපොරොත්තු එක්ක උඩපැන පන කතිරෙ ගැහුවෙ මේක ආපු ගමන් ඉක්මනින්ම කරන්න ඕන කියපු urgent project එකක්ද... හාල්, ක්ලින්ශ්‍රිලන්කා වගෙ මේකත් කරගනිද
    Ow pramukathawayak thama. Mewa wenna oni dewal. Habei ithin owa haaganna eka nam samanyai mun 😂
     
    • Haha
    Reactions: Wickybro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවල ප්‍රමුඛතාව හා වැදගත්කම අනුව මේක කොතැනද තියෙන්නෙ?

    Pretty high up I think because this would help immensely with levying taxes

    The government might be able to get a complete tax report of any citizen when they tie their finances to a digital ID