Digital Ocean credits ඔෆර් එකක්

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    උබලගේ uni project වල ටෙස්ටින් කරන්න, Linux වල එක එක මගුල් try කරන්න ඕනි නම් digital ocean use කරන්න. aws වගේ වාත වෙන්න ඕනි නැ vps එක config කරන එක මාරම සිම්පල්.
    මේකෙන් 100 USD හම්බෙනව. credit card එකක් ඕනි වෙන්ව activate කරන්න. සල්ලි කැපෙන්නේ නම් නෑ.

    මගේ රෙෆෙරල් code එකෙන් ගියොත් 10% bonus එකකුත් හම්බෙනව. කැමති නම් try කරල කියපන්. ( මටත් ඕකෙන් 25 USD එනවා.)

    https://m.do.co/c/046ab83e4d8c


    මොනා හරි අවුලක් ගියොත් කියපන්. :yes:
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    Feel free to share the following link with your attendees along with this wording: “New to DigitalOcean? Receive USD $100 in infrastructure credit at do.co/HF21



    Note that the free credit only applies to users who are new to DigitalOcean, and requires a valid credit card.
     
    • Like
    Reactions: KandyMalli