Machine Learning Zero to Hero | Resources Guide | FREE

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    01. while True: learn() Game​

    මේ game එක EPIC එකෙන් free දුන්නා දැන් මාස ගාණකට කලින්
    ඒකෙන් ගත්ත නැති අයට repack එකක් හොයාගන්න පුලුවන් වෙයි
    https://luden.io/wtl/

    මුලින්ම ඔන්න ඔය game එක try කරන්න, මොනවත් දැනන් ඉන්න අවශ්‍ය නෑ
    if condition, load balancing, decision trees වගේ දේවල් ගැන idea එකක් ගන්න පුලුවන්

    02. Learn to Program: The Fundamentals​

    https://www.coursera.org/learn/learn-to-program

    මේක Torrento University එකෙන් Coursera හරහා කරන්නේ
    "Enroll For Free" >> "Full Course, No Certificate" select කරන්න, සතපහක් අවශ්‍ය නැහැ
    programming ගැන මෙලෝ මගුලක් නොදන්න කෙනෙකුට මේක හොදයි

    03. Applied Data Science Specialization by IBM​

    https://www.coursera.org/specializations/applied-data-science#courses

    ML වල algorithms හදන්න මේ data science කියන දේ ගැන යම් අවබෝධයක් තියෙන්නේ
    ඒ නිසා තමයි Data Science, ML දෙන්නා කොහෙ දැක්කත් එකටම ඉන්නේ

    මේක නම් ඇවිල්ලා courses සෙට් එකකින් හැදුණ specialized program එකක්
    මේකෙත් වෙනම වෙනම courses ටික ගන්නවානම් audit කරන්න පුලුවන්
    ඒත් එකටම කරනවානම් certification එකක් සහ IBM digital badge එකක් ලැබෙනවා
    related : නිවැරදිව Coursera Financial Aid apply කරමු | Apply for coursera financial aid

    04. Machine Learning Specialization​

    https://www.coursera.org/specializations/machine-learning

    ඔන්න වටින් ගොඩින් ඉගෙන ගන්න ඕන කරන knowledge එක හදාගත්තා
    දැන් තියෙන්නේ කෙලින්ම වැඩේට බහින්න

    මේක කරන්නේ Washington university එකෙන්
    මේකත් specialized certification program එකක්, enroll වෙන්න කලින් step එකේ කියපු ටික follow කරන්න

    05. Machine Learning Crash Course with TensorFlow APIs

    https://developers.google.com/machine-learning/crash-course/

    TensorFlow library එක develop කරපු Google එකෙන් කරන course එකක් මේක
    මං වැඩි විස්තර කියන්න යන්නේ නෑ, උඩ link එකෙන් ගියොත් හොද course overview එකක් බලාගන්න පුලුවන්

    BONUS : Kaggle Competition​

    https://www.kaggle.com/competitions
    හරියට ඉගෙන ගත්තොත් ඔන්න job එකක් නොකරම සල්ලි හොයන්නත් පුලුවන්

    BONUS: arxiv for ML​

    https://arxiv.org/list/cs.LG/recent
    ML සම්බන්ධව articles තොගයක් මෙතනින් හොයාගන්න පුලුවන්

    ----------------------typo තියෙනවානම් කියන්න සහ දන්න තව දේවල් එකතු කරන්න----------------

    Peace Out Goodbye GIF by NETFLIX
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,960
    4,588
    113
    Abyss

    🙏🙏🙏