Digital Photography සිංහලෙන් ඉගෙන ගනිමු.

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    Digital Photography සිංහලෙන් ඉගෙන ගනිමු.

    ඩිජිටල් ඡායරුපකරණය පිලිබඳ ඔබත් සමඟ දැනුම බෙදා හදා ගන්න කියල මම තීරණය කලා. මෙහිදී ඔබෙන් ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු සරල සිංහලෙන් දෙන්න මම වඩාත් කැමතියි. එනිසා ඔබට යම් ප්‍රශ්නයක් ඇතොත් ඩිජිටල් ඡායරුපකරණය පිලිබඳ, තව ඉදිරියෙදි ගොඩක් වටිනා පොස්ට් පොස්ට්(Post) කිරිමට බලාපොරොත්තු වෙමු.....:love::love::love::love::love::love:

    ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි.:D:D:D:D

    බම්ප්(Bump) 1කක් වත් දලා යන්ඩො :confused:
    මිට NikonBoy :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: js86

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනන් මෙන්න මගෙන් පලවෙනි පුරස්සෙ..

    එකම ලෙන්ස් එක එක එක ගණන් වලට තියෙන්නෙ ඇයි එකම තැන?
    උදා # අපි හිතමු 18-200 එකක් 50ක් කියල.. ඒකම වෙන නමකින් 20 කට විතර තියෙනවා.. ලෙන්ස් වලත් එක එක කොලිටි තියෙනවද එකම සයිස් එකෙත්?
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    nikon aluth d5300 hondaida


    Nikon D5300 key features :D:D

    24.1MP DX format CMOS sensor, without OLPF
    EXPEED 4 processing
    ISO 100-12800 standard, up to 25600 expanded
    5 fps continuous shooting
    39 point AF system, 9 sensors cross type
    2016 pixel RGB metering sensor
    1080p60 video recording, built-in stereo mic
    1.04M dot 3.2" vari-angle LCD monitor

    වෑඩි දුර තොරතුරු බලා ගන්න http://www.dpreview.com/previews/nikon-d5300 :):):):)
     
    • Like
    Reactions: IDG

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    එහෙනන් මෙන්න මගෙන් පලවෙනි පුරස්සෙ..

    එකම ලෙන්ස් එක එක එක ගණන් වලට තියෙන්නෙ ඇයි එකම තැන?
    උදා # අපි හිතමු 18-200 එකක් 50ක් කියල.. ඒකම වෙන නමකින් 20 කට විතර තියෙනවා.. ලෙන්ස් වලත් එක එක කොලිටි තියෙනවද එකම සයිස් එකෙත්?

    ගොඩක් හොද ප්‍රශ්නයක් මචන් ඔවු කියමු මෙහෙමයි අහ් .....
    …ගොඩක් ගනන් වෙන්නෙ එ ලෙන්ස් 1කෙ ඔප්ශන් වෑඩි වෙන්න වෙන්න එ ලෙන්ස් 1ක ගන්න වෙනවා දෑන් මන් ගව තියනවා Nikon 55-300VR කියන ලෙන්ස් 1ක එක කඩෙ සමන්යෙන් 80000 ක් වගෙ වෙනවා.අපි ඉලගට ගමු Tamron 55-300mm කියන ලෙන්ස් 1ක සමන්යෙන් 1ක කඩෙ වෙනවා 25000 වගෙ සමනයෙන් Nikon, Canon කියන ලෑන්ස් ටිකක් ගනන් එ වගෙමයි වගෙ Tamron ,Sigma කියන ලෙන්ස් ටිකක ගන්න අඩුයි මම මෙ ගෑන ගොඩක් විස්තර කරලා දෙන්නම්
    ත්‍රෙඩ් 1කක් ;)